Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි – දුමින්ද දිසානායක නැවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසනවා. කෙසේ නමුත් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ… Read More
Gossips දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කරයි ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරඟාවලියේ පළමු තරඟයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කර තිබෙනවා. තරඟය පැවැත්වෙන්නේ… Read More
Gossips බම්බලපිටියේදී කාන්තාවකට අයුතු සංඥා කළ ත්‍රිරෝද රථ රියදුරා රිමාන්ඩ් පසුගිය දිනක මහමඟදී කිසියම් ලිංගික හිංසනයකට ලක්වූ කාන්තාවක් අන්තර්ජාලයට එක් කළ දර්ශන කිහිපයක් හිරු ටී. වී. ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගියදා ඉදිරිපත් කරමින් බලධාරින්ගේ අවධානයට යොමුකළා. ඒ අනුව, අදාළ… Read More
Gossips වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬට ද කන් දෙන්නේ නැහැ – විපක්ෂ නායක වත්මන් ආණ්ඩුව ජනාධිපතිවරයාගේ හඬට ද කන් නොදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. අවිස්සාවේල්ල – තල්දූව නගරයේ පැවැති උත්සවයකදී ඔහු මේ බව සදහන් කළා. Read More
Gossips කොළඹ ස්ථාන 3 සරසවි සිසු විරෝධතා – යූ.ජී.සී. ය ඉදිරිපිටදී අන්තරේට ජල සහ කඳුළු ගෑස් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කොළඹ ස්ථාන 3 කදී සරසවි සිසුන් අද විරෝධතා සංවිධාන කර තිබුණා. මෙහිදී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය එක්ව… Read More
Gossips ශ්‍රී ලංකාව ගැන යෝජනාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී හෙට සාකච්ඡාවට මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය වෙත හෙට නිල… Read More
Gossips නාමල් කුමාර ලබාදුන් හඬ පටවල පොලිස්පතිවරයාගේ හඬ ඇතුළත් බව තහවුරු වේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව පවතින සාක්ෂි ඇතුළත් සම්පිණ්ඩන වාර්තාවක්… Read More
Gossips නොරොච්චෝලේ පද්ධතියට එක් කිරීම පමාවෙයි විදුලි සැපයුමට තවදුරටත් බාධා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් තාක්ෂනික දෝෂය මේ වනවිට නිවැරදි කර ඇතත් එහි විදුලිය ජාතික පද්ධතියට එක් කිරීමට තවදුරටත් පමාවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය… Read More
Gossips මන්ත්‍රී විජේදාසගෙන් චෝදනාවක් වර්තමානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තීන්දු තීරණ ගනු ලබන්නේ මුදල් අමාත්‍යාංශය බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අද ප්‍රකාශ කලා. බ්‍රිතාන්‍ය… Read More
Gossips ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට ඇති ගැටළුවක් ගැන ජනපති කියයි උතුරේ ජනතාව අතර ජාතික සමගිය සහ සංහිදියාව ගොඩනැගීමට වඩා අද ප්‍රබල ගැටලුවක් වී ඇත්තේ උතුරේ කුලවාදය අවසන් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අද පස්වරුවේ… Read More