Gossips

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද ජීප් රථයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා සාදන ලද ජීප් රථයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු කැළණිය – වේවැල්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ පානදුර – වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්… Read More

Gossips

මෙවර අපොස සාමන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටි සිසුවෙක් අභිරහස් ලෙස මියයයි

දින පහක් තිස්සේ අතුරුදහන්ව සිටි පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් ඊයේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඔහුගේ නිවස අසල පිහිටි සිදු කළ සෝදිසි කිරීමකදීයි මළ සිරුර හමුව ඇත්තේ. මෙලෙස මියගොස් ඇත්තේ නාවලපිටිය,… Read More

Gossips

අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු හෙරොයින් සමඟ එස්.ටී.එෆ්. අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජික අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු වන කඩුවෙල බබී නමැති පුද්ගලයා කඩුවෙල – පිට්ටුගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු… Read More

Gossips

මඩකලපුවේ වෙරළකින් පුද්ගල මළ සිරුරක් හමුවේ

මඩකලපුව, කාත්තාන්කුඩ්, ඒත්තුකාල්හි වෙරළේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි එක් දරු පියෙක් බවයි වාර්තා වන්නේ. මරණයට… Read More

Gossips

මැණික් ගැරූ 3 දෙනෙකු අත්අඩංගුවට

බගවන්තලාව සෙන් විජන්ස් වතු යායේ බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 28 සහ 30 හැවිරිදි වයස් වල පසුවන ඔවුන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය… Read More

Gossips

අක්‍රිය වූ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ක්‍රියාත්මකයි – විදුලි සැපයුම අඛණ්ඩව

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක හටගත් තාක්ෂනික දෝෂය මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ… Read More

Gossips

හිරු ධර්ම ප්‍රදීපය අද බදුල්ල – ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී

මැදින් පුන් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා. ඒ හරහා සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක්… Read More

Gossips

මෙත්සිරි සෙවණ ජනපති අතින් අද විවෘත කෙරේ

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදලෙන් රුපියල් මිලියන 437 ක මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් අනුරාධපුර මහ රෝහලට අනුබද්ධව ඉදිකරන ලද මෙත්සිරි සෙවන වකුගඩු රෝගී සහන සත්කාර,… Read More

Gossips

යුරෝපයට අද සහ හෙට සුපිරි සඳක්

මැදින් පුර පසළොස්වක පොහොයත් සමඟ සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි විශාලත්වයෙන් යුත් දීප්තිමත් සුපිරි සඳක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවක් යුරෝපීය රටවලට අද සහ හෙට උදාවන බව තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා… Read More

Gossips

සැකකරුවන් නිදැල්ලේ – රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනාගේ ඥාතීන්ගෙන් චෝදනා

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් තවමත් නිදැල්ලේ සිටින බවට ඔවුන්ගේ ඥාතීන් චෝදනා කරනවා. රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් ඝාතනය… Read More