Gossips

රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ලේ

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල – හික්කඩුව – තෙල්වත්ත – තොටගමුව පුරාණ රත්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. එසේම ලබන මැයි 15 වනදා සිට… Read More

Gossips

මැදින් පුන්පොහොය දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය බදුල්ල ඓතිහාසික මුතියංගන රජමහා විහාරස්ථානයේදී

මැදින් පුන් පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන බදුල්ල ඓතිහාසික මුතියංගන රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මකයි. උදෑසන 06.00 ට අෂ්ඨාංග ශීලයේ සමාදන්… Read More

Gossips

ඉඩම් පනත ගැන ජා.නිපෙ. න් විරෝධය

මෙරට ඉඩම් විදේශිකයන්ට මිලදී ගැනීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන පරිදි පනත් කෙටුම්පත් කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සැරසෙන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. එහි නායක පාර්ලිමේන්තු… Read More

Gossips

කොටුව – පිටකොටුව බස්රථ හෙට විශේෂ පරීක්ෂාවකට

කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ ධාවනය වන ශ්‍රීලංගම සහ පෞද්ගලික බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව බැස්ටියන් මාවත, ගුණසිංහපුර සහ මධ්‍යම බස්නැවතුම්පළ මෙලෙස පරීක්ෂාවට… Read More

Gossips

බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණනය කඩිනම් කෙරේ

ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත වෝහාරික පරීක්ෂණය කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව, ඊට අදාළ විදේශීය විශේඥයින් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර… Read More

Gossips

සංක්‍රමණිකයින් ගැන ඕස්ට්‍රේලියාව දැඩි තීරණයක

තම රටට පැමිණෙන සංක්‍රමණිකයින් සංඛ්‍යාව සියයට 15 කින් අඩු කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා. එමෙන්ම, සුදුසුකම් සපුරා එරටට පැමිණෙන සංක්‍රමණිකයින්ට වසර 3 ක් ගත වනතුරු ප්‍රධාන නගරවල ජීවත් වීමට… Read More

Gossips

මුදල් නීති පනතේ සංශෝධනයන්ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මහ බැංකුවේ කාර්යයන් සඳහා දැනට බලපැවැත්වෙන මුදල් නීති පනත සංශෝධනය කිිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. නව නම්‍යශීලි උද්ධමන ඉලක්ක කරන මුදල් ප්‍රතිපත්තිමය රාමුවක් හඳුන්වාදීම, ශ්‍රී… Read More

Gossips

තලෙයිමන්නාරමෙන් කේරළ ගංජා කිලෝ 150 ක් හමුවේ

තලයිමන්නාරම – ඌරමලේ වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගෙන තිබෙනවා. අද උදෑසන සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතරතුර ගෝනි 5 ක පාර්සල් වශයෙන් අසුරා තිබූ… Read More

Gossips

ඉතිහාසයේ පළමු වරට ටෙස්ට් තරඟවල සිදුවන වෙනස මෙන්න

වසර 142 ක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයින්ගේ නම් සහ අංක ඔවුන්ගේ කමිසවල මුද්‍රණය කිරීමට අයි.සී.සී. ය තීරණය කර තිබෙනවා. එංගලන්තයේදී පැවැත්වෙන අළුබඳුන තරඟාවලියේදී මෙම වෙනස පළමු වරට… Read More

Gossips

බෙලිඅත්ත – පල්ලත්තරදී වෙඩි වැදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු රෝහලේ

බෙලිඅත්ත – පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේදී බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුට වෙඩි තබා තිබෙනවා. ඔහුගේ නිවසේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More