Gossips

විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ තදබදයක්

රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිට කෘෂිකර්ම උපදේශකවරුන් පිරිසක් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ බත්තරමුල්ලේ සිට කොළඹට පිවිසෙන මංතීරුවේ මේ වනවිට රථවාහන තදබදයක්… Read More

Gossips

කළුතර නගර සභාවේ වැඩ අධිකාරීවරයෙකුට සිර දඩුවම්

අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරු වූ කළුතර නගර සභාවේ වැඩ අධිකාරිවරයෙකුට බරපතල වැඩ සහිත වසර 04ක සිරදඩුවම් කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ කැදවූ… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ – පොදුජන පෙරමුණේ මීළඟ සාකච්ඡාව ලබන මස 10 වනදා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

ජිනීවා කොමිසමේදී ශ්‍රී ලංකාව චෝදනාවලට පිළිතුරු නොදුන් බවට විපක්ෂ නායකගෙන් චෝදනාවක්

ජිනීවා මානව හිමිකම් කොමිසමේදී එල්ලවූ චෝදනාවලට පිළිතුරු ලබාදීමේ අවස්ථාව ආණ්ඩුව මගහැර ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති… Read More

Gossips

ජාවාරම්කරුවන් නිසා මෙරට වන විනාශය සීග්‍රව ඉහළ ගොස් ඇති බව ජනපති කියයි

දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අදට යෙදෙන… Read More

Gossips

2009 දී ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගැනීමේ සිද්ධියකට ලූතිනන් කමාන්ඩර් සම්පත් දයානන්ද ලබන 4 දක්වා රිමාන්ඩ්

2009 වසරේ කොළඹදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය හිටපු නාවික හමුදාපති අද්මිරාල් ජයන්ත පෙරේරා සහ නාවික හමුදා බුද්ධි අධ්‍යක්ෂ රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ ඇතුළු… Read More

Gossips

තේ වත්තක මැණික් ගැරූ 5ක් අත්අඩංගුවට

බගවන්තලාව බොගවාන තේ වතු යායේ අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තේ පඳුරු ගලවා විශාල වළවල් හාරා සැකකරුවන් මැණික් ගැරීමේ නිරතව සිට ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ හතරදෙනෙකු අත්අඩංගුවට

කැළණිය – දිප්පිටිගොඩ ප්‍රදේශයේදී පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස ලද තොරතුරකට අනුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි මොවුන් අත්අඩංගුවට… Read More

Gossips

නවසීලන්තයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමට පියවර

නවසීලන්තයේ සියලූම වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කරන බව අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් පවසනවා. බ්‍රෙන්ටන් ටැරන්ට් නැමති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු පසුගිය සිකුරාදා ක්‍රයිස්චර්ච්හිදී… Read More

Gossips

කේරළ ගංජා සහ මත්ද්‍රව්‍ය සමඟ පාතාල කල්ලි සාමාජිකයෙකු කඩුවෙලදී අත්අඩංගුවට

කඩුවෙල – නවගමුව ප්‍රදේශයේදී හෙරොයින් සහ කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු දැනට ඩුබායි හි අත්අඩංගුවේ සිටින අංගොඩ ලොක්කා… Read More