Gossips

රටම යළි කතාවෙන විල්පත්තු වන විනාශය ගැන රටේ අවධානය යොමු කරමින් හිරු පළමුවරට කළ හෙළිදරව්ව

විල්පත්තු වන විනාශය පිළිබඳ මේ දිනවල යළිත් සමාජ මාධ්‍ය ඔස්සේ කථා බහක් නිර්මාණය වී තිබෙනවා. මෙම වන විනාශය පිළිබඳ මුල්වරට 2014 වසරේ අප්‍රේල් 08 වනදා හෙළිකරනු ලැබුවේ හිරු ප්‍රවෘත්ති තුලින් ගෙන ආ CIA විශේෂාංගය… Read More

Gossips

වනාන්තර විනාශය ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජාවාරම්කරුවන් නිසා මෙරට වන විනාශය සීග්‍රව ඉහළ ගොස් ඇති බව ජනපති කියයි දේශපාලනඥයින් සහ ඇතැම් දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ වී සිදුකරන දැව ජාවාරම් මෙරට වන විනාශයට ප්‍රබල ලෙස බලපා ඇති බව ජනාධිපති… Read More

Gossips

කාශ්මීරයේ අත්බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකුට තුවාල

උතුරු කාශ්මීරයේ සිදුවූ අත්බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. බෝම්බ ප්‍රහාරයකින් ඉන්දීය පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් උසස් නිලධාරියෙකු ඝාතනය කර දින… Read More

Gossips

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පස්වරු 4ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ… Read More

Gossips

බස් රථ දෙකක් ගැටී 8 දෙනෙකු රෝහලේ (ඡායාරූප)

පුත්තලම – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ, අනුරාධපුර – නොච්චියාගම – ගොවිපොල මංසන්ධියේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටී අද දහවල් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා…. Read More

Gossips

අන්තර් පාගමනක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ මේ වනවිට වෝඞ් පෙදෙසට පිවිසෙන මාර්ගය ඇතුලූ මාර්ග රැසක… Read More

Gossips

නීති විරෝධීව රැගෙන ආ බීඩි කොළ කිලෝ 1041ක් තලෙයිමන්නාරමේදී අල්ලයි

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී මෙරටට නීතිවිරෝධී ලෙස බීඩිකොළ රැගෙන ඒම ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසනවා. වසරේ ගතවූ මාස දෙක තුළ නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ බීඩිකොළ කිලෝග්‍රෑම් 3861 ක් අත්අංඩංගුවට… Read More

Gossips

සුනඛයා බේරා ගැනීමට ගොස් මුහුදේ අතුරුදන්වු පුද්ගලයාගේ සිරුර හමුවෙයි

කාත්තන්කුඩි ආරියම්පති වෙරළ තීරයේදී රළ පහරට හසුවී අතුරුදන්වු පුද්ගලයාගේ සිරුර හමුවී තිබෙනවා. ඒ කාත්තන්කුඩි ඒත්තුකාල වෙරළ තීරයට ගොඩගසා තිබියදීයි. 49 හැවිරිදි මෙම පුද්ගලයා ආරියම්පති සෙල්වනගර්… Read More

Gossips

නිදහස් පක්ෂය – පොහොට්ටුවේ දෙවන සාකච්ඡාව ඇරඹේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර, දෙවන නිල සාකච්ඡාව මේ වනවිට විපක්ෂ නායක කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා. අද සාකච්ජාව සඳහා ද මීට පෙර සාකච්ජාවට නිදහස් පක්ෂය නියෝජනය කරමින් එක් වූ පාර්ලිමේන්තු… Read More

Gossips

ජල විදුලි උත්පාදනය අර්බුදයක – බලාගාර ආශ්‍රිත ජලාශවල ධාරිතාව සියයට 9 ට බසී

වියලි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනය අර්බුදයක් බවට පත්ව ඇතැයි විදුලිබල අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් විදුලි කප්පාදුවකින් තොරව එම තත්වය කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි එම… Read More