Gossips තෙල් පිරිපහදුවක් ගැන ආණ්ඩුව කියූ කතාව ඕමානය ප්‍රතික්ෂේප කරයි ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීම් සඳහා තම රටේ සමාගමක් ආයෝජනය කර ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඕමාන රජය සඳහන් කළා. පසුගියදා ආයෝජන මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සංවර්ධන… Read More
Gossips විල්පත්තු වන සංහාරය ගැන පරිසරවේදීන්ට අලුත් සැකයක් මන්නාරම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත මහා නගර සැලැස්මක් සඳහා විල්පත්තු අභය භූමිය ආශ්‍රිත පරිවාර වනාන්තර විනාශය සිදුකරන බව පරිසරවේදීන් චෝදනා කරනවා. විල්පත්තුවේ සිදුකරන වන විනාශය පිළිබඳව මේ… Read More
Gossips නිදහස් පක්ෂ සහ පොදුජන පෙරමුණ අතර, එකඟතා 20 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips අලුත් ආණ්ඩුවේදී නඩු දමන බව රතන හිමියන් කියයි ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කටයුතු කළ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ඇතුළු නිලධාරින්ට නව රජයක් යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්… Read More
Gossips අර්ජුන් මහේන්ද්‍රන් ගැන නුදුරේදීම කරුණු පැහැදිලි කිරීමක් – සන්ධාන මහ ලේකම් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා ගැනීමට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා රටට කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු… Read More
Gossips අයවැය සහන කඩිනමින් ලබාදීම කෙරෙහි එජාපයේ අවධානය අද පස්වරුවේ පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මැයි දින සැමරුම සහ මෙවර අයවැයෙන් ලබාදී ඇති සහන ජනතාවට කඩිනමින් ලබාදීම කෙරෙහි අවධානය යොමුවූ බව පක්ෂ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය… Read More
Gossips Update : පුරහල අවට පැවති රථ වාහන තදබදය අවසන් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට ප්‍රදේශයේ හට ගෙන තිබූ රථ වාහන තදබදය මේ වනවිට අඩුවී ඇතැයි අප වාර්තාකරු ප්‍රකාශ කළා. ඉල්ලීම් කිහිපයක් මුල්… Read More
Gossips කෙසෙලේගමුව ඔයෙහි මැණික් ගැරූ 6 ක් අත්අඩංගුවට කාසල්රී ජලාශයට ගලා බසින කෙසෙල්ගමුව ඔයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස මැණික් ගරමින් සිට ඇති බවයි… Read More
Gossips පණමෙන් පාපැදියට පෙම්කළ රටම ආදරය කළ ශූරයා අවසන් ගමන් යයි 70 දශකයේ රටම හඳුනන පාපැදි ශූරයෙකු වූ මහගොඩගේ හේමපාල මහතා හදිසි අනතුරකින් මියගොස් තිබෙනවා. තමන්ගේ ජීවිත කාලය පුරාම පණමෙන් ආදරය කළ පාපැදිය අනතුරකට ලක්වීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අම්බලන්ගොඩ… Read More
Gossips ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපතිවරයා විදෙස් ගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි තායිවාන – ෆා ඊස්ටන් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් පිවිසීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ලිට්රෝ ගෑස් සමාගමේ හිටපු සභාපති ශලීල මුණසිංහ විදෙස් ගතවීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා…. Read More