Gossips ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබදව විපක්ෂ දේශපාලනඥයින්ගෙන් විවිධ අදහස් ජිනීවා මානව හිමිකම් වාර්තාව පිළිබදව විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා. Read More
Gossips රටවල් 03 ක ගංවතුර සිම්බාබ්වේ, මොසැම්බික් සහ මලාවී යන රටවලට අධික වර්ෂාපතනයෙන් සහ ගංවතුර හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මොසැම්බික් රාජ්‍යයේ පමණක් පුද්ගලයින් 217 දෙනෙකු මියගොස් තවත්… Read More
Gossips වී ටොන් 22,000 ක් මිලදී ගත්තලු වී අලෙවි මණ්ඩලය මේ වනවිට ගොවීන්ගෙන් වී මෙටි‍්‍රක් ටොන් 22,000 ක් මිලදී ගෙන ඇති බව, කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා. ඉන් මෙටි‍්‍රක් ටොන් 5200 ක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති අතර, අනුරාධපුර… Read More
Gossips සැලසුම් කියන්න හතුරුසිංහ, ක්‍රිකට් ආයතනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරින් සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. එහිදී කණ්ඩායමේ ඉදිරි කටයුතු සහ ලෝක කුසලාන තරඟාවලිය සම්බන්ධයෙන්… Read More
Gossips ශ්‍රී ලංකාවට සම්බන්ධ රටවල් 5 ක් ගෙනා ජිනීවා යෝජනාව ඡන්දයකින් තොරව සම්මතයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සභාගත කළා. එම යෝජනාව ඡන්ද විමසීමකින් තොරව අනුමත වී ඇති බවටයි වාර්තා වන්නේ…. Read More
Gossips හිටපු මහ ඇමති විග්නේෂ්වරන් මඩකලපුව මංගලාරාම විහාරාධිපති බැහැදකි උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ඊයේ මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් බැහැදුටුවා. එහිදී පූජ්‍ය සුමනරතන හිමියන් උන්වහන්සේ මුහුණදී ඇති… Read More
Gossips කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි කෙත්හේන ජල පවිත්‍රාගාරයේ බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා. ඒ අනුව ඒ අනුව බෙන්තොට සිට වාද්දුව දක්වා කළුතර ප්‍රදේශ රැසකට හෙට පස්වරු 3 දක්වා ජල සැපයුම අත්හිටුවා… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් පිටිවහල් කර ගැනීමට අදාළ ලේඛන රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍යයි – PMD අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් පිටිවහල් කර ගැනීමට අදාළ ලිපි ලේඛන ලක් රජය ලබාදී නොමැති බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා. Read More
Gossips ජීවිතය පරදුවට තැබූ සුරූපී තරුණියට ඇසිල්ලකින් අත්වූ ඉරණම තම ජීවිත අවධානමේ හෙළමින් විවිධ භයානක ස්ථානවල සිට ඡායාරූප ගැනීමට ගොස් සිදුවන ජීවිත හානි පිළිබඳව අප නිරන්තරයෙන් අසා තිබෙනවා. මෙලෙස දිවි පරදුවට තබා වාසනාවකට මෙන් තම දිවි බේරාගැනීමට සමත්වූ තරුණියක්… Read More
Gossips පාපන්දු පුහුණුවීම් අතරතුර පාසල් සිසුවෙක් මරුට පාසල් අවසානවී ක්‍රීඩා පුහුණුවීම්වල නිරතවෙමින් සිටි පාසල් සිසුවෙකු හදිසියේම බිම අදවැටී මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයෙක් බවටයි… Read More