Gossips

ගාල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට ඉන්ධන දීමනාව වැඩිකෙරේ

ගාල්ල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමේදී මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීමේ දීමනාවක් සහ ඉන්ධන දීමනාව වැඩිකර ගැනීමේ යෝජනාවක් සම්මත වී තිබෙනවා. මීට පෙර මන්ත්‍රීවරුන්ට පුවත්පත් මිලදී ගැනීම… Read More

Gossips

කෝටි හතරක රත්‍රං සමඟ මගීන් 9ක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කැරට් විසිහතරේ රන් කැබලි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ මගීන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට අද දිවයිනට… Read More

Gossips

බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රියාවලිය ගැන හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කතා කරයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ කරුණු සම්බන්ධයෙන් වෝහාරික… Read More

Gossips

තලෙයිමන්නාරමෙන් බීඩි කොළ කිලෝ 912 ක් සමඟ දෙදෙනෙකු අල්ලයි

තලෙයිමන්නාරම මුහුදු ප්‍රදේශයේදී බීඩිකොළ කිලෝ 912 යි ග්‍රෑම් 960 ක් සමඟ දෙදෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ගෝනි 27 ක බහා මෙම බීඩිකොළ ඊයේ මෙරටට රැගෙන විත්… Read More

Gossips

අද පස්වරුවේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලට… Read More

Gossips

අකුරල මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙකු මරුට

අම්බලන්ගොඩ – අකුරල මුහුදු තීරයේ දිය නෑමට ගිය දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දෙදෙනෙකු ඊයේ දියේ ගසාගෙන ගොස් ඇති බවයි. පසුව අම්බලන්ගොඩ… Read More

Gossips

දකුනු කොරියාවේ හෝටල්වල පෞද්ගලික ක්‍රියාකාරකම් පටිගතකර විකිණූ හතරක් අත්අඩංගුවට

දකුණු කොරියාවේ හෝටල් තුළ පුද්ගලයන්ගේ පෞද්ගලික ක්‍රියාකාරකම් සූක්ෂමව පටිගත කර වෙබ් අඩවියකට විකිණීමේ චෝදනාවට සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ නිදන කාමර, වැසිකිලි, ඇඳුම් මාරු… Read More

Gossips

නිදහස් පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ දෙවන සාකච්ඡාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර, දෙවන නිල සාකච්ඡාව අද පැවැත්වෙනවා. ඒ, විපක්ෂ නායක කාර්යාලයේදියි. නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති… Read More

Gossips

කෝටි හතරක රත්‍රං සමඟ 9 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි 4 ක් පමණ වටිනා කැරට් විසිහතරේ රන් කැබලි තොගයක් නීතිවිරෝධීව රැගෙන ආ මගීන් 9 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ඊයේ දිවයිනට… Read More

Gossips

මොරටුමුල්ල ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟවීමට උපකාර කළ කාන්තාවක් අත්අඩංගුවට

පිළියන්දල – මොරටුමුල්ල – කොස්පැලෑන ප්‍රදේශයේ සිදුවූ ද්විපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් කාන්තාවක් මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More