Gossips

ආණ්ඩුවේ චෝදනාවලට, විපක්ෂ නායකවරයාගෙන් පිළිතුරු

පසුගිය රජය සමයේ ආරම්භ කළ ව්‍යපෘති විවෘත කිරීම පමණක් වත්මන් ආණ්ඩුව සිදුකරමින් සිටින බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ ගම්පොළ ප්‍රදේශයේ අද පස්වරුවේ පැවති ජන හමුවකට… Read More

Gossips

මාලි රාජ්‍යයේ ගමකට එල්ල වූ ප්‍රහාරයකින් 130 දෙනෙකු මරුට

මාලි රාජ්‍යයේ ඔගසාගෝ ගම්මානයට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානි නැමති සුළු ජාතිකයින් 130 දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සුළු ජාතිකයන් ජිහාඞ් සටන්කාමීන් සමඟ… Read More

Gossips

එළවළු කල් තබා ගැනීමට ශීතාගාරයක්

මෙරට පළමු එළවළු කල් තබා ගැනීමේ ශීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව පිහිටුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ලබන 30 වනදා ඊට මුල්ගල් තැබෙන අතර, ඉන්දියානු ආධාර යටතේ එරට සමාගමක් මෙහි… Read More

Gossips

ශ්‍රී ලංකාවට තවත් දැවැන්ත හඹා යෑමක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තෙවන විස්සයි විස්ස තරඟයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට ලකුණු 198ක් ලබා ගැනීමට සමත් වුණා. දකුණු අප්‍රිකාව… Read More

Sports

හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී

COLOMBO (News 1st) : හැව්ලොක් ක්‍රීඩා සමාජය මෙවර ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලිය අද ජය ගත්තේ ය. ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමිනි. ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදීයි. ආරම්භයේ සිටම එහි ඉදිරියෙන් පසුවීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්විය. ඔවුන් පළමු අර්ධයේදී උත්සාහක දිනුම් […]
The post හැව්ලොක් කණ්ඩායම ක්ලිෆර්ඩ් කුසලානය දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

හෙරොයින් සමඟ ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට

රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වුණා. නාවික හමුදාවේ සහය ඇතිව පොලිස් විශේෂ කාර්ය… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ ගුවන් හමුදා සෙබලෙකු අත්අඩංගුවට

හිඟුරක්ගොඩ – රෝහල මංසන්ධියේ ගම්උදාව ප්‍රදේශයේදී නීතිවිරෝධී දුම්වැටි තොගයක් ළඟ තබාගෙන සිටි ගුවන් හමුදා සෙබලෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි පුද්ගලයෙකු… Read More

Gossips

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි

දකුණු මුහුදේදී අත්අඩංගුවට ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 107ක් සහ ග්‍රෑම් 22ක් බව පොලිස් මාධ්‍ය පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසනවා. එමෙන්ම අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය මෙරට ජාවාරම්කරුවෙකුට රැගෙන… Read More

Gossips

සති අන්තයේ විදුලිය විසන්ධි කිරීමටත් කාලසටහනක්

සෙනසුරාදා දිනවලදී පැය 2යි විනාඩි 15 පමණ කාලයක් විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව උදෑසන 8.30 සහ 10.45 දක්වාත්, පෙරවරු 10.45 සිට පස්වරු 1.00 දක්වාත්, පස්වරු 1.00 සිට පස්වරු 3.15 දක්වාත්,… Read More

Gossips

ක්ලිෆර්ඩ් රග්බි ශුරතාව හැව්ලොක් ක්‍රීඩා සමාජයට

ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය අද සමත්වුණා. ඒ ලකුණු 37ට 12ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින්. කොළඹ තුරඟ තරග පිටියේ අද (24) පැවති අවසන් තරගයේ පළමු… Read More