Gossips

රජයේ වැඩපිළිවෙලකින් අසරණ වූ කිරි ගොවියෝ

දේශීය කිරි ගොවියා ශක්තිමත් කරන්නට රජය ගෙන ආ වැඩපිළිවෙළක් හරහා අන්ත අසරණ වූ සුළු පරිමාණ කිරි ව්‍යාපාරිකයින් පිරිසක් පිළිබඳවයි අද CIA හෙළිදරව්ව. Read More

Gossips

බස් රථයක් පෙරලී 50ක් රෝහලේ – (ඡායාරූප)

වලපනේ – නුවරඑළිය මාර්ගයේ මහඌවවත්ත කෝවිල අසලදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එක් අයෙකු මියගොස් 50 කට අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා. අම්පාර ප්‍ර දේශයේ සිට වන්දනා ගමනක් යමින් සිටි පිරිසක් රැගත්… Read More

Gossips

වත්තල රෙදි පිළි අලෙවිසැලක ගින්නක්

වත්තල පොලිසිය අසල පිහිටි රෙදි පිළි ඇලෙවි සැලක අද රාත්‍රි 9.30ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා. පෑලියගොඩ නගර සභාවේ සහ නාවික හමුදාවට අයත් ගිනි නිවීමේ රථ ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරමින් පවතින අතර… Read More

Gossips

ජාතියට ආදරය කරන නායකයෙකු විධායක ජනාධිපති ධුරයේ සිටිය යුතුයි – පුජ්‍ය දිවෙල මහින්ද හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනු නායක ධුරයෙන් පිදුම් ලද පුජ්‍ය දීවෙල මහින්ද ස්වාමින් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…. Read More

Gossips

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාවේදී තවත් පරාජයක් වැලද ගනී

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45ක පරාජයක් ලැබුවා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2කට… Read More

Gossips

අභියාචනාධිකරණ සභාපති ධූරයට, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ පත් කිරීමට ව්‍යස්ථාදායක සභාව් අනුමැතිය ලැබී තිබෙනවා. ඊයේ කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන්… Read More

Gossips

දකුණු මුහුදෙන් ඇල්ලූ හෙරොයින් රැගෙන ආ යාත්‍රාව, මධුෂ්ට අයත් බවට හෙළිවේ

දකුණු මුහුදේ දී ඒකාබද්ධ මෙහෙයුමකින් පසු අද අලූයම අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 120 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 107 ගෙනවිත් ඇත්තේ දැනට ඩුබායි හි අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධුෂ් මීට පෙර… Read More

Gossips

දිනකට පැය 04 ක විදුලිය කැපේ – ඉරිදාට වෙනසක් නැහැ

අධික විදුලිය ඉල්ලූම සහ පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ දිවයිනේ සියළුම ප්‍රදේශවලට දිනකට පැය 4ක විදුලි කප්පාදුවක් සිදුකරන බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව දිවා කාලයේ පැය 3ක් සහ රාත්‍රී… Read More

Gossips

රට ගොඩනැගීම අපහසු නොවන දිනයක් ගැන ජනපති කියයි

පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් අවම වශයෙන් 50 දෙනෙකු හෝ උගතුන්ගෙන් සහ බුද්ධිමතුන්ගෙන් නියෝජනය වූ දිනෙක රට ගොඩනැගීම කිසිසේත් අපහසු නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව… Read More

Gossips

මත්තල ගුවන් තොටුපළ ඉන්දියාව සමඟ එක්ව සංවර්ධනය කරනවා – අගමැති

ඉදිරියේදී ඉන්දියාව සමඟ එක්ව මත්තල ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. හම්බන්තොට – මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ නව තෙල් පිරිපහදුව… Read More