Gossips විපක්ෂයේ ජනපති අපේක්ෂකයා සූදානම් – මන්ත්‍රී රංජිත් සොයිසා කියයි නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරඟ කරන ලකුණ, ප්‍රශ්නයක් නොවුණ ද සියළු ජන කොටස්වල ප්‍රසාදය දිනා ගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips වසරේ මාස 3 ක කාලය තුළ හෙරොයින් කිලෝ 840 ක් අත්අඩංගුවට වසරේ මේ දක්වා ගත වූ කාලය තුළ හෙරොයින් කිලෝ 840ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා. පසුගිය වසර තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 732ක් පමණ අත්අඩංගුවට… Read More
Gossips එජාප අපේක්ෂකයා ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තීරණය කරන බව අමාත්‍ය පී. හැරිසන් ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගන්නෝරුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්… Read More
Gossips දිනකට පැය 04 ක විදුලිය කපන යෝජනාව ගැන තීරණය අද දිනකට පැය 4 ක් රට පුරා විදුලිය කප්පාදු කිරීම සම්බන්ධයෙන් අද විදුලිබල මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තාවනවා. කෙසේ වෙතත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ මේ වනතෙක් විදුලිය… Read More
Gossips ට්‍රම්ප්, රුසියාව සමඟ කුමන්ත්‍රණ කර නැහැ – විමර්ශන වාර්තාවක් හෙළි කරයි 2016 ජනාධිපතිවරණ සමයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් රුසියාව සමඟ එක්ව කිසිදු කුමන්ත්‍රණයක් සිදුකර නොමැති බව ඒ පිළිබඳව සිදුකළ විමර්ශන වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා. මෙම චෝදනාව සම්බන්ධයෙන්… Read More
Gossips ගම්මිරිස්වලටත් තත්ව සහතිකයක් ඉන්දියාවට අපනයනය කරන ගම්මිරිස්වල ගුණාත්මකභාවය මැනීමට තත්ත්ව සහතිකයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. මෙරට වෙළඳ නාමය යොදා ගනිමින් ගම්මිරිස් අලෙවි කිරීමට සෙසු රටවල් ගන්නා ප්‍රයත්නය නතර… Read More
Gossips මීගමුවේදී ව්‍යාපාරිකයෙකුගෙන් මැණික් සහ මුදල් කොල්ලකයි මීගමුව ප්‍රදේශයේ හෝටලයකදී ව්‍යාපාරිකයෙකුගෙන් මැණික් ගලක් සහ රුපියල් පනස් දහසක මුදලක් කොල්ල කා දෙදෙනෙකු පලාගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ මැණික් ගලක් විකිණීමට මෙම හෝටලයට පැමිණි ව්‍යාපාරිකයෙකුගෙන්… Read More
Gossips වසර මිලියන 518 ක් පැරණි පොසිල චීනයෙන් හමු වේ චීනයේ – කුබෙයි ප්‍රාන්තයේ ඩැන්ෂුයි ගංඟා ඉවුරෙන් ඉපැරණි පොසිල කොටස් සොයාගෙන තිබෙනවා. මෙම පොසිල වසර මිලියන 518 ක් පැරණි බවට අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. ජෙලි මත්ස්‍යයන් ඇතුලූ… Read More
Gossips බැදුම්කර වංචාවට මහ බැංකු හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 4 දෙනෙකු අත්අඩංගුවට මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණවලට අදාලව තවත් පුද්ගලයින් හතරදෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන්… Read More
Gossips ජනාධිපතිවරණයට ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා ගැන මන්ත්‍රී ඩිලාන් කතා කරයි නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරග කරන ලකුණ ප්‍රශ්නයක් නොවුනද සියලු ජන කොටස්වල ප්‍රසාදය දිනාගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි… Read More