Gossips

ඉදිරියේදී රථවාහන වැරදිවලට තවත් දඩ

රථ වාහන වැරදි 07ක් සම්බන්ධයෙන් ඉදිරියේදී නව දඩ ක්‍රමයක් හදුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

විශාලතම අභියෝගය ජීවිතය ජයගැනීමයි – ජනපති

විභාග සමත්වීම මෙන්ම ජීවිතය ජයගැනීම දරුවන්ට අභියෝගයක් වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. මින්නේරිය ජාතික පාසලේ පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමිනුයි… Read More

Gossips

මන්ත්‍රී රෝහිත තෙල් පිරිපහදුව ගැන තොරතුරු ඉල්ලයි

හම්බන්තොට අපනයන සැකසුම් කලාපයේ ඉදිකෙරෙන තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු රටට හෙළි කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, රජයෙන් ඉල්ලීමක් කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන… Read More

Gossips

යලි හමුදා පාලනයකට තායිලන්තයේ වැඩි කැමැත්ත

2011 වසරෙන් පසු තායිලන්තයේ පැවති ප්‍රථම මහ මැතිවරණයෙන් එරට හමුදාවට සහය දක්වන පාලනය තවදුරටත් ක්‍රියාත්මකවීමට මග සලසා තිබෙනවා. ඒ, 2017 වසරේදී යින්ලක් ෂිනවත්‍රා පළවා හැරීමේ හමුදා කුමන්ත්‍රණය දියත්… Read More

Gossips

පොල් මිල පහළට

පොල් අස්වැන්න වෙළඳපොලට ලැබීම ඉහළ යාමත් සමඟ පොල් තොග මිල ගණන් පහත බැස තිබෙනවා. පසුගිය සමයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු පොල් ගෙඩියක තොග මිල රුපියල් 80 ක් දක්වා ඉහල ගොස් තිබුණද මේ වනවිට එය… Read More

Gossips

නෙලුම් පොකුණ රඟහල අසලදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී

නෙළුම් පොකුණ අසළදී ත්‍රිරෝද රථයක් ගිනි ගනී කොළඹ – නෙළුම් පොකුණ රඟහල ආසන්නයේදී ත්‍රිරෝද රථයක් හදිසි ගිනිගැනීමකට ලක්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ කාර්මික… Read More

Gossips

හමුදා පාලනයේ පැවති නැගෙනහිර තවත් ඉඩම් කිහිපයක් මුල් පදිංචිකරුවන්ට භාරදීම අද

නැගෙනහිර පළාතේ යුද හමුදා කඳවුරු ස්ථාපිත කර තිබෙන ඉඩම් කිහිපයක් මුල්හිමිකරුවන්ට භාරදීම අද සිදුකෙරෙනවා. යුද හමුදා මූලස්ථානය සඳහන් කළේ එ අනුව ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයේ අක්කර 3 ක්, අම්පාර… Read More

Gossips

කූට ලේඛන සැකසූ බවට තිස්ස අත්තනායකට එරෙහි නඩුව සමථයකට පත් කර ගන්නා බව අධිකරණයට දන්වයි

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි විත්තිය සහ පැමිණිල්ල අද අධිකරණයට දැනුම්… Read More

Sports

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 3 ට 0 ක් ලෙස ජය ගැනීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය. ඒ දෙරට අතර පැවැති තුන්වන හා අවසන් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ඩක්වත් හා ලුවිස් න්‍යායට අනුව ලකුණු 45 කින් ජය ගනිමිනි. ජොහැන්ස්බර්ග්හිදී පැවති තරගයේ […]
The post ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලියේ ජය ද. අප්‍රිකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

දුෂණ සොයන ජනපති පරික්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද සිට

2015 – 2018 කාලසීමාව තුළ රජයේ ආයතනවල සිදුවූ දූෂණ – අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය අද ආරම්භ වනවා. ඒ යටතේ මහරගම – අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී… Read More