Gossips හෙරොයින් සමඟ ඇල්ලූ ඉරාන ජාතිකයන් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර රුපියල් කෝටි 120කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සහිත බහුදින යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන ජාතිකයන් 09 දෙනා මේ මස 29 වනදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අද පොලිස් මත්ද්‍රව්‍යනාශක… Read More
Gossips කොළඹ නුවර මාර්ගයේ වාහන තදබදයක් සරසවි සිසු පාගමනක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. කැළණි සරසවිය අසළ සිට කොළඹ දෙසට රථවාහන මෙම තදබදය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. Read More
Gossips විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ ප්‍රදේශ ප්‍රකාශයට පත් කෙරේ විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසීමාව සහ අදාළ ප්‍රදේශ මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. විදුලිබල අමාත්‍යාංශය විසින් අද දහවල් එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ. විදුලි… Read More
Gossips උණුසුම කාලගුණයක් නිසා ජනතාවට අනතුරු ඇගවීමක් වයඹ, මන්නාරම, ගම්පහ, සහ කොළඹට හෙට වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. Read More
Gossips බැදුම්කර වංචාවට මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු ඇතුළු 04 දෙනෙකු අත්අඩංගුවට බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද අත්අඩංගුවට… Read More
Gossips තිස්ස අත්තනායකට එරෙහි කූට ලේඛණ නඩුව සමථයකට එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව සමතයකට පත් කර ගැනීමට දෙපාර්ශවයම එකඟ වී ඇතැයි විත්තිය සහ පැමිණිල්ල අද අධිකරණයට දැනුම්… Read More
Gossips වලපනේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙකු මරුට – 60 කට තුවාල නුවරඑලිය – වලපනේ ප්‍රධාන මාර්ගයේ මහව්ව වත්ත ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් අඩි 200 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් 60 දෙනෙකු තුවාල ලැබුවා. ඊයේ පස්වරු 6.45 ට පමණ සිදුවූ… Read More
Gossips වත්තල සය මහල් රෙදිපිළි වෙළඳසැලක් ගින්නෙන් විනාශ වේ වත්තල – හැඳල මංසන්ධියේ පිහිටි රෙදිපිළි වෙළඳසැලක හයවන මහලේ ගබඩා කාමරයක ඊයේ රාත්‍රීයේ ඇතිවු ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වී තිබෙනවා. වත්තල පොලිසිය සදහන් කලේ 06 වෙනි මහලේ සිදුවු විදුලි… Read More
Gossips අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන ජෙෆ්රි ඇලෝසියස් බැඳුම්කර වංචාවට අත්අඩංගුවට මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips හෙට සිට දින 2 ක් හෙද හෙදියන් වර්ජනයේ හෙට පෙරවරු හතේ සිට දින දෙකක කාලයක් දිවයින පුරා රජයේ රෝහල්වල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණවීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය තීරණය කර තිබෙනවා. ඒ, හෙද සේවයට… Read More