Gossips

වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ අත්අඩංගුවට

දෙමටගොඩ චමින්දගේ ගෝලයන් වන වැලිපාරේ කසුන් සහ ලාල් බබා හෙරොයින් ග්‍රෑම් 50 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

ජපානයේ අනතුරකින් ශ්‍රී ලාංකික තරුණයෙක් මරුට

ජපානයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයෙකු තඅද (25) උදෑසන හදිසි අනතුරකට ලක්වී මියගොස් තිබෙනවා. ඔහු පැදවූ මෝටර් රථය ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වී ඇත්තේ…. Read More

Gossips

අයවැය පරාජය කළ නොහැකියි – ඒකාබද්ධය

මෙවර අයවැය පරාජයට පත් කළ නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ එම පක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. Read More

Gossips

කොළඹ හෙට උණුසුම් වෙයි

වයඹ පළාත, මන්නාරම, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන්… Read More

Gossips

මාලිංග නිසා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දොස් මුරයක්

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ලසිත් මාලිංග අද දිනයේ ඉන්දියාව බලා පිටත් වීමට නියමිතව තිබෙනවා. ඒ මෙවර පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තම කණ්ඩායම වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම… Read More

Gossips

Update : අර්ජුන් ඇලෝසියස්ගේ පියා ඇතුළු 5 දෙනා රිමාන්ඩ්

මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත… Read More

Gossips

ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ළමයින් දස දෙනෙකු ඇතුළු 13 දෙනෙකු මරුට

උතුරුදිග ඇෆ්ගනිස්ථානයේ කුංඩූස් ප්‍රදේශයේ ඊයේ පැවති ගැටුම්වලදී ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ළමයින් දස දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් සියළු දෙනාම එකම පවුලේ අය සහ ඔවුන්ගේ… Read More

Gossips

කඩුවෙල පාලම අලුත්වැඩියාවක් හේතුවෙන් බියගම මාර්ගය වසා තැබේ

කඩුවෙල සිට බියගම මාර්ගයේ කඩුවෙල පාලම අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට සිට 29 වන දා දක්වා රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා… Read More

Gossips

දිල්ලි කැපිටල්ස්, මුම්බායි ඉන්දියන්ස් පරදවයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගයකදී මුම්බායි ඉන්දියන්ස් පිල පරදවා ලකුණු 37 ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත්වුණා. දිල්ලි පිල සිය පන්දු වාර විස්ස තුළදී කඩුලු හයකට ලකුනු… Read More

Gossips

ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ සුපිරි බළාපොරොත්තුවක් ගෙනා ඉසුරුගේ දැවැන්ත හයේ ප්‍රහාරය

ශ්‍රී ලංකාවට අවසන් මොහොතේ සුපිරි බළාපොරොත්තුවක් ගෙනා ඉසුරුගේ දැවැන්ත හයේ ප්‍රහාරය ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තුන්වන විස්සයි විස්ස තරඟයෙන් ශ්‍රී ලංකාව ලකුණු 45ක පරාජයක් ලැබුවා…. Read More