Gossips දෝනිගේ කණ්ඩායමෙන් කෝලිට දැවැන්ත ප්‍රහාරයක් ඉන්දීය ප්‍රිමියර් ලිග් තරඟාවලිය ඊයේ චෙන්නායි නුවරදී ආරම්භ වුණා. තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ 11 වන වතාවටයි. තරගාවලිය ආරම්භ කරමින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස්… Read More
Gossips කෝටි 100ක හෙරොයින් ඇල්ලු ට්‍රෝලර් යාත්‍රාව කොළඹ වරායට හෙරොයින් සමඟ ඇල්ලූ යාත්‍රාව කොළඹ වරායට.. රුපියල් කෝටි 100 කට වැඩි වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් ඉරාන යාත්‍රාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායේ නාවික හමුදා ජැටිය වෙත ළඟා වුණා…. Read More
Gossips හෙට සහ අනිද්දා නුවරඑළියට මල්තුහින නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට හෙට සහ අනිද්දා උදෑසන කාලයේ මල් තුහින ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්… Read More
Gossips වතු නිවාස 98ක් ජනතා අයිතියට ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ රම්බොඩ හෙල්බොඩ වතුයායේ ඉදිකෙරුණු වතු නිවාස 98 ක් මුදල් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (24) ජනතා අයිතියට පත්කර තිබෙනවා. මෙම නිවාස ව්‍යාපෘතිය… Read More
Gossips ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය හෙට ඇරඹේ 2015 – 2018 වර්ෂවල රාජ්‍ය ආයතනයන්හි සිදුවූ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාගය හෙට ආරම්භ වනවා. ඒ අනුව මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ මිලදී ගැනීමේදී… Read More
Gossips අනවසරයෙන් මැණික් ගැරූ 6 දෙනෙකු අත්අඩංගුවට. බගවන්තලාව – කෙසෙල්ගමුඔයේ අනවසරයෙන් මැණික් ගරමින් සිටි 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර සහ පැල්මඩුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්. පොලීසිය වැටලීම… Read More
Gossips තුවාල ලැබූ අලි පැටවෙකු බේරාගත් මෙහෙයුම ත්‍රිකුණාමලය – හබරණ මාර්ගයේ කිතුල්උතුව යකා වංගුව ප්‍රදේශයේදී මව සමඟ පාර මාරු වෙමින් සිටි වන අලි පැටවෙකු මෝටර් රථයක ගැටී තුවාල ලබා තිබෙනවා. අද අලුයම මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මාස 8ක වයසැති වන අලි… Read More
Gossips විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 293ක් අත්අඩංගුවට බස්නාහිර පළාත තුළ ඊයේ රාත්‍රී 10 සිට අද අලූයම 3 දක්වා කාලය තුළ සිදුකළ විශේෂ රථ වාහන මෙහෙයුමකදී බීමත් රියදුරන් 293 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ රියදුරු… Read More
Gossips Update : ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක් නැගෙනහිර ඉන්දුනීසියාවේ මලූකු ප්‍රාන්තයේ වෙරළාසන්නයේ අද රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා. කෙසේ නමුත් එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ. ඉන්දුනීසියානු සුලවේසි… Read More
Gossips ශ්‍රී ලංකා නියෝජිතයින් මානව හිමිකම් කවුන්සිලයේ කොමසාරිස්වරිය හමුවෙයි ජිනීවා නුවර පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 40 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපන ඇතුලූ ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජගත් මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලෙට්… Read More