Gossips විශේෂ දක්ෂතා ඇති දිල්රුක්ෂි නිවර්තනා පුංචි දැරිය හිරු SUPER DANCER (SEASON-2) වේදිකාවේ ඉදිරිපත් කළ නර්තනය මුළු රටම සංවේදි කළ හැටි පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනාවකාශයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමයේ දෙවන සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON-2) මේ දිනවල ක්‍රියාත්මක වෙනවා. ගෙවුණු සති අන්තයේ විකාශනය වුණු හිරු SUPER DANCER (SEASON-2)… Read More
Gossips තායි මැතිවරණයේ දූෂණ ගැන හිටපු අගමැති තක්ෂීන්ගෙන් චෝදනා පසුගිය ඉරිදා පැවති තායිලන්ත මහමැතිවරණයේදී හමුදාවේ සහය ලබන වත්මන් අගමැති ප්‍රයුත් චාන් ඔචාගේ පක්ෂය මහා පරිමාණ ඡන්ද දූෂණවල නිරත වූ බවට හිටපු අගමැති තක්ෂීන් ෂිනවත්‍රා චෝදනා කරනවා. 2006 වසරේදී සිය… Read More
Gossips මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ශ්‍රී ලංකාවට අයත් උතුරු මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ සහ අද (26) අලුයම මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනලතිව් දූපතට වයඹ… Read More
Gossips ඉසුරු උදාන විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළට දකුණු අප්‍රිකාව සමඟ පැවති විස්සයි විස්ස තරගාවලියෙන් ශ්‍රී ලංකාව පූර්ණ පරාජයකට ලක්වුව ද එහිදී පිත්තෙන් දස්කම් දැක්වූ ඉසුරු උදාන අයි.සී.සී. විස්සයි විස්ස පිතිකරුවන්ගේ දර්ශකයේ ස්ථාන 106ක් ඉදිරියට… Read More
Gossips උසස් අධ්‍යාපනය සඳහා වූ තත්තව ආරක්ෂණ ජාත්‍යන්තර ජාලයේ ද්විවාර්ෂික සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් උසස් අධ්‍යාපනයේ තත්ත්ව ආරක්ෂණය සඳහා වන නියෝජිතායතනයේ ජාත්‍යන්තර ජාලයේ 15 වන ද්විවාර්ෂික සම්මන්ත්‍රණයේ දෙවන දිනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද (26) ඇරඹුණා. ‘‘තත්ත්ව ආරක්ෂණය,… Read More
Gossips අක්මීමන ගින්නකින් වෙළඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්වෙයි අක්මීමන – කුරුඳුවත්ත – ඉසිවර පෙදෙසේ පිහිටි දෙමහල් වෙළඳ සංකීර්ණයක හටගත් ගින්නකින් පොත් අලෙවිසැලක් සහ පාවහන් අලෙවිසැලක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අද (26) අලුයම හටගත් ගින්න පොලීසිය සහ ගාල්ල… Read More
Gossips අනතුරකට අත වැනූ සංඥා දෝෂය ගනේමුල්ල, යාගොඩ දුම්රිය ස්ථානය අසල ඇති දුම්රිය හරස් මාර්ගයකදී ඊයේ (25) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය වූ මෝටර් රථයක් දුම්රියේ… Read More
Gossips ටී 56 ජීව උණ්ඩ තොගයක් හිඳෝගමින් හමුවෙයි අනුරාධපුර – හිඳෝගම ප්‍රදේශයේ කුඹුක් ගසක් මුල සඟවා තිබූ ජීව උණ්ඩ තොගයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. එම උණ්ඩ කිසියම් අපරාධ කල්ලියක් විසින් සඟවා තබන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ. ලද තොරතුරකට… Read More
Gossips ගාල්ලේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කයි ගාල්ල – බෙලිගහ මංසන්ධියේ ඉන්ධන පිරවුම්හලක් අද අලූයම කොල්ල කා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි මුහුණු ආවරණය කර ගත් තුන් දෙනෙකු විසින් මෙම කොල්ල කෑම සිදුකර පළා ගොස් ඇති බවයි. කොල්ලකරුවන්… Read More
Gossips හෙද වර්ජනයෙන් රෝහල් කටයුතුවලට බාධා දිවයින පුරා රජයේ රෝහල්වල හෙද හෙදියන් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝහල් කිහිපයක වැඩ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. හෙද සේවයට බලපාන ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය… Read More