Gossips

අලුත් අවුරුද්දෙන් පසු විදුලි අර්බුදය උග්‍රවන බව ඉංජිනේරුවන් කියයි

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දෙන් පසු විදුලි ඉල්ලූම යළි ඉහළ යනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. එහි සභාපති සෞම්‍ය කුමාරවඩු හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මෙම අදහස් පළ කළා. මේ අතර විෂයභාර… Read More

Gossips

ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම බලාපොරොත්තුවයි – අගමැති

රජය ගෙන යන වැඩපිලිවෙල හරහා ඉදිරියේදී මෙරට ශ්‍රම බලකායට වැඩි කාන්තා නියෝජනයක් ලබාගැනීම තම බලාපොරොත්තුව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ධනාභිමානි… Read More

Gossips

බැඳුම්කර වංචාවට උපදෙස් දුන් දේශපාලනඥයින් හෙළි කරන්නැයි අත්අඩංගුවට ගත් නිලධාරීන්ට ඉල්ලීමක්

බැඳුම්කර වංචාවට උපදෙස් ලබාදුන් දේශපාලනඥයින් පිළිබඳව, අත්අඩංගුවට ගත් නිලධාරීන් රටට හෙළි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

ජයගත හැකි අපේක්ෂයාට ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්දගේ සහය

ඉදිරි ජනාධිපතිවරණය ජයගත හැකි අපේක්ෂකයාට තම සහය හිමිවනු ඇති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති හමුවකට එක්වෙමිනුයි… Read More

Gossips

හෙද වර්ජනය හෙටත්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය දියත් කළ දෙදින වර්ජනය දිවයිනේ ප්‍රදේශ රැසක රෝහල්වල මේ වනවිටත් ක්‍රියාත්මකයි. අද උදෑසන 7 ට අසනීප නිවාඩු වාර්තා කර ඔවුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ අතර, මේ… Read More

Gossips

පියල් නිශාන්ත කළු සාටකයකින් පාර්ලිමේන්තුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සූදානම් කරදුන් කරුණු, 40 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී විදේශ අමාත්‍ය තිලක් මාරපන ඉදිරිපත් නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කළා…. Read More

Gossips

දකුණු පළාත් සභාවට මල් වඩම් සමඟ මිනී පෙට්ටියක්

1999 වසරේ කළමනාකාර සහකාර තනතුරට බඳවාගෙන 2006 වසරේ ගුරු සේවයට අන්තර්ග්‍රහණය කළ පිරිසක් අද දකුණු පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ලංකා ගුරු සේවා සංගමය නියෝජනය කරන ඔවුන් ඉල්ලා සිටියේ තමන් කළමනාකාර… Read More

Gossips

STF ලතීෆ් ටයිකොන්ඩො වලින් පැනපු අලුත්ම පිම්ම

පසුගිය දිනවල රටපුරා සිදුවූ මත්කුඩු වැටලීම් සමඟ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ STF අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඔහු… Read More

Gossips

ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩලයක්ද ඇතුළත් නෞකාවක් ඕස්ට්‍රේලියාව රඳවාගනී

ශ්‍රී ලංකාව සහ පිලිපීනයේ කාර්ය මණ්ඩලය රැගත් ජර්මනියට අයත් ඇනා එලිසබෙත් නැමති නෞකාව ඕස්ට්‍රේලියාවෙන් පිටවීම වළක්වා තිබෙනවා. ඒ, තමන්ට නිසි ආහාර සහ පහසුකම් සපයා නොමැති බවට අදාළ කාර්ය මණ්ඩලය … Read More

Gossips

හෙටත් ප්‍රදේශ රැසකට උණුසුම් කාලගුණයක්

වයඹ සහ බස්නාහිර පළාත්වලත් මන්නාරම, වවුනියාව, මුලතිව්, අනුරාධපුර, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට දිනයේදී උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More