Gossips

විදුලි කප්පාදුවට හේතුව, පාපකර්මයක් – විෂය භාර ඇමති කියයි

මේ වන විට විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇත්තේ මීට පෙර සිදුකර ඇති පාප කර්මයක් නිසා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසනවා. කොළඹ අද පැවති උත්සවයකින්… Read More

Gossips

මිරිජ්ජවිල තෙල් පිරිපහදුවට පරිසර වාර්තාව කඩිනමින්.- නි. ඇමති නලීන්

මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සඳහා පරිසර වාර්තාවක් ලබා ගැනීමට කඩිනමින් කටයුතු කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

ජිනිවා මෙහෙයුම ගැන, විදේශ ඇමතිට, මන්ත්‍රී අමුණුගමගෙන් තුති

40 වන ජගත් මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී තමන් ඇතුළු පිරිස නියෝජනය කළ දූත කණ්ඩායමට ශ්‍රී ලංකාව පිළිබඳ ස්වාධීනව අදහස් දැක්වීමට හැකිවීම ගැන විදේශ අමාත්‍ය තිලක් මාරපනට ස්තූතිය පුද කරන බව එම… Read More

Gossips

ඊයේ රෑ IPL පිටිය උණුසුම් කළ අශ්වින්ගේ දවාලීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උණුසුම් කරයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ පැවති තරඟයකදී ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයෙකු වූ රවිචන්ද්‍රන් අශ්වින් ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවෙකු අසම්මත ආකාරයෙන් දුවද්දී දැවී යාමට හසු… Read More

Gossips

චීනය එයාර් බස් යානා 300ක් මිලදී ගනී

ඇමරිකානු ඩොලර් බිලියන 34ක් පමණ වටිනා එයාර් බස් වර්ගයේ ගුවන් යානා 300කට ආසන්න සංඛ්‍යාවක් මිලදී ගැනීමට චීනය එකඟ වී තිබෙනවා. ප්‍රංශයේ ක්‍රියාත්මක යුරෝපීය එයාර් බස් සමාගමෙන් අදාළ ගුවන් යානා මිලදී… Read More

Gossips

කාසි නිකුත් කිරීමේ කවුළුවක් හෙට සිට

මහජනතාව සඳහා කාසි නිකුත් කිරීමේ කවුළුවක් කොළඹ ශ්‍රී ලංකා මහබැංකු මූලස්ථානයේ හෙට විවෘත වනවා. රජයේ සහ බැංකු නිවාඩු හැර සතියේ බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙරවරු 9 සිට 11 දක්වා මෙම කවුළුව මහජනතාව… Read More

Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනිද්දා නිකුත් වෙයි

පසුගිය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අනිද්දා නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 2018 වසරේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් හාර ලක්ෂ… Read More

Gossips

ගේල්ගෙන් රාජස්ථානයට දැවැන්ත ප්‍රහාරයක් – රාජස්ථානය පැරදූ පන්ජාබයට සුපිරි ජයක්

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ජායිපූර් හිදී ඊයේ පැවැත්වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ පැවති මෙම තරඟය ජයගන්නට කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණේ ලකුණු 14කින්. තරඟයේ පළමුව… Read More

Gossips

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට අද (26) රාත්‍රී 9 සිට පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශවලට… Read More

Sports

ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් මයාමි විවෘත ටෙනිස් තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ තරගාවලියේ අවසන් 32 නාගේ වටයේදී ආර්ජන්ටිනාවේ ෆෙඩෙරිකෝ ඩෙල්බොනිස්ව පරාජය කරමිනි. මයාමි විවෘත ටෙනස් තරගාවලිය ෆ්ලෝරිඩාහිදී පැවැත්වේ. එහි පිරිමි කේවල අංශයේ අවසන් 32 නාගේ වටයේදී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් සමග තරග […]
The post ජොකොවිච් මයාමි ටෙනිස් තරගාවලියේ අවසන් 16 වටයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.