Gossips

ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුවෙයි

බලංගොඩ ,නිවසකින් ගෙල වැලලාගෙන මියගිය බවට සැක කරන මළසිරුරු දෙකක් හමුව තිබෙනවා. 26 හැවිරිදි කාන්තාවකගේ සහ ඇගේ පස් හැවිරිදි පුතුගේ මළසිරුරු මෙලෙස හමුව ඇති බවයි වාර්තාවන්නේ. Read More

Gossips

සිංහල රාවය, රාවණා බලය සහ සිංහලේ, පරිසර අමාත්‍යාංශයට

විල්පත්තු වන විනාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා, සිංහල රාවය, රාවනා බලය සහ සිංහ ලේ යන සංවිධානවල නියෝජිතයින් පිරිසක් අද පරිසර අමාත්‍යාංශය වෙත පැමිණීයා. එම සංවිධාන වල නියෝජිත ස්වාමින් වහන්සේලා… Read More

Gossips

විදුලිය පිරිමසින්න විදුලි පහන් 2 ක් නිවන්න යෝජනා

පවතින අර්බුදය හමුවේ විදුලිය පිරිමැසීමේ යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඊට අදාළ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ විදුලිබල අමාත්‍ය රවී කරුණානායකයි. ඉදිරි… Read More

Gossips

මදුෂ්ගේ පුංචිඅම්මාගේ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි

මාකඳූරේ මදුෂ් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම වලක්වන ලෙසට ඉල්ලා ඔහුගේ පුංචි අම්මා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, මාකඳුරේ මධූෂ්ගේ පුංචි අම්මා වන… Read More

Gossips

විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

විදේශ විනිමය පනත සංශෝධනය කර යාවත්කාලීන කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. රට තුළ ඵලදායක විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සදහා මෙම පනත ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා මහ… Read More

Gossips

නදීමාල්, මධුෂ්ගේ සාදයට දැනගෙන ගිය බව කියයි – බන්ධනාගාර නියාමකගෙන් ප්‍රශ්න කිරීම ඇරඹෙයි

තමා සහභාගි වන්නේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සාදයකට බවට මෙරටින් ඩුබායි රාජ්‍ය වෙත පිටත්ව යාමට පෙර දැන සිටි බව ගායන ශීල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා පොලිසිය වෙත ප්‍රකාශ කර තිබෙනවා. ඩුබායි… Read More

Gossips

හම්බන්තොට පිරිපහදු ව්‍යාපෘතියේ මුදල් විශුද්ධිකරණ අවදානමක්

හම්බන්තොට – මිරිජ්ජවිල තෙල් පිරිපහදු ව්‍යාපෘතිය හරහා මුදල් විශුද්ධිකරණය කිරීමේ අවදානමක් පවතින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කළා. නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය පෙන්වා… Read More

Gossips

ETI තැන්පත්කරුවන්ගේ විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු වටරවුම අවට රථවාහන තදබදයක්

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වටරවුම අවට මාර්ගවල අද පස්වරුවේ රථවාහන තදබදයක් හටගත්තා. අප වාර්තාකරු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා… Read More

Gossips

නේවි සම්පත් ඇතුලූ සැකකරුවන් 7 ක් යළි රිමාන්ඩ්

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නේවි සම්පත් හෙවත් සම්පත් නිලන්ත මුණසිංහ ඇතුලූ හත්දෙනා ලබන මස 9 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More

Gossips

පිටුවහල් කළ බන්ධනාගාර නියාමක කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදෙයි

ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බන්ධනාගාර නියාමකවරයෙකු වන කෝදාගොඩ ආරච්චිගේ ලලිත් කුමාර වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය… Read More