Gossips ත්‍රස්තවාදය සහ අන්තවාදය දිරිගැන්වීම ෆේස්බුක් තහනම් කරයි ත්‍රස්තවාදය සහ අන්තවාදය දිරිගන්වන කිසිදු ආකාරයක ප්‍රකාශනයක් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබා නොදීමට එම සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී එවැනි යම් ප්‍රකාශනයක්… Read More
Gossips ග්‍රාමීය පාලම් 200 ක් රට පුරා ග්‍රාමීය පාලම් 200 ක් ඉදිකිරීමට නෙදර්ලන්තයෙන් යුරෝ මිලියන 51 ක් ණය හා ප්‍රදාන වශයෙන් ලබාදීමට එරට රජය එකඟතාව පළ කර තිබෙනවා. ණය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද පසුගියදා හිමිවුණා. මෙම… Read More
Gossips කොල්කටාට අයි.පී.එල්. ජයක් ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගකින් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම පරාජයට පත්කර ලකුණු 28 ක ජයක් ලැබීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුව පන්දුවට පහරදුන්… Read More
Gossips දෙහිවල රාජ්‍ය බැංකුවක ගින්නක් දෙහිවල – ගාලූපාරේ පිහිටි රාජ්‍ය බැංකුවක අද අලූයම හටගත් ගින්න මේ වනවිට මැඩපවත්වා තිබෙනවා. ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර, ජීවිත හානිද වාර්තාවී නැහැ. මෙම අනතුරින් සිදුවූ අලාභය මෙතෙක්… Read More
Gossips update :- දොඩන්දූව දුම්රිය අනතුරින් අයෙක් මරුට දොඩන්දූව පාළම ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු, කරාපිටිය රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු මෙලෙස මියගොස්… Read More
Gossips විදුලි අර්බුධයට හේතුව විපක්ෂ නායක කියයි වර්තමානයේ රට තුළ විදුලි අර්බුදයක් නිර්මාණ්‍ය වී ඇත්තේ රජයේ කළමනාකාරීත්වයේ වරදකින් බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පස්වරුවේ කොළඹ පැවති උත්සවයකින් අනතරුව මාධ්‍යවේදීන් හමුවේ… Read More
Gossips දොඩන්දූව රත් කළ දරුණු අනතුර මෙන්න update :- දොඩන්දූව දුම්රිය අනතුරින් අයෙක් මරුට දොඩන්දූව පාළම ආසන්නයේදී මෝටර් රථයක් දුම්රියක ගැටී සිදු වූ අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු මියගොස් තිබෙනවා. මෙම අනතුරින් තුවාල ලැබූ 04 දෙනෙකු, කරාපිටිය… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණය ගැන විවිධ අදහස් ඉදිරි ජනාධිපතිවරණය සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් අදහස් පළකළා. Read More
Gossips නදීමාල් පෙරේරා සමග පිටුවහල් කළ බන්ධනාගාර නියාමක අත්අඩංගුවට නදීමාල් පෙරේරා සමග පිටුවහල් කළ හිටපු බන්ධනාගාර නියාමක ලලිත් කුමාර, කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips යකඩ යකා පෙනි පෙනී අවදානමේ දැමූ ජීවිතය මුහුදුබඩ දුම්රිය මාර්ගයේදී විදේශීය ජාතිකයෙකු දුම්රියේ ගැටී අනතුරට ලක්වන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා. Read More