Gossips

අර්බුදය නිමවන තුරු රාජ්‍ය ආයතනවලට ජනන යන්ත්‍රවලින් විදුලිය ලබාගන්නැයි උපදෙස්

2020 වසරේදී කවුරුන් රට භාර ගත්තද මහා විප්ලවීය පරිවර්තනයක් කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සම්මේලනයට කොළඹ – නෙළුම් පොකුණ රඟහලේදී… Read More

Gossips

කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු වත්තලදී අත්අඩංගුවට

ඉන්දියාවේ සැඟව සිටින පාතාල නායක කිඹුලාඇලේ ගුණාගේ ගෝලයින් හතරදෙනෙකු හැඳල – වත්තල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ සමීර මධුරංග ප්‍රනාන්දු… Read More

Gossips

වැසි ඉල්ලා ජය ශ්‍රී මහා බෝධියට පැන් පූජා කිරීම අද

ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබෙන ලෙසට ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත පැන් පූජා කිරීමේ මහෝත්සවය අද සිදුකිරීමට නියමිතයි. ලංකා විදුලිබල මණ්ඩලය වාර්ෂිකව මෙම උත්සවය සංවිධාන කරන අතර, පස්වරු 3 ට… Read More

Gossips

පිහි ඇනුමකින් එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු මරුට

එංගලන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු දරුණු පිහි ඇනුමකට ලක්ව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රවී කතකමාර් නමැති 54 හැවිදිරි පුද්ගලයෙකු බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඔහු… Read More

Gossips

බලංගොඩ – මහවලතැන්න නිවසකින් ගෙළ වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන මවකගේ සහ පුතෙකුගේ සිරුරු හමුවෙයි

බලංගොඩ – කපුවත්ත – මහවලතැන්න ප්‍රදේශයේ නිවසකින් ගෙළ වැළලාගත් බවට සැක කෙරෙන 26 හැවිරිදි මවකගේ සහ 5 හැවිරිදි පිරිමි දරුවෙකුගේ සිරුරු පොලීසිය සොයාගෙන තිබෙනවා. බලංගොඩ පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන්… Read More

Gossips

Update : පිටුවහල් කෙරුණු කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යාමට තැත් කර ඇති බවට හෙළිවේ – තවත් 3 ක් CID භාරයට

ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කරනු ලැබූ පාතාල නායක මොහොමඞ් නජීම් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ශ්‍රී ලංකාව හරහා මාලදිවයිනට යෑමට උත්සාහ කර ඇති බවට තොරතුරු හෙළිව තිබෙනවා. පොලිස්… Read More

Gossips

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද දහවල්

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ දහවල්… Read More

Gossips

හෙද වර්ජනය 8 ට අවසන්

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අද උදෑසන 8 ට අවසන් වනවා. පෙරේදා ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුලූ රෝහල් කිහිපයකම දෛනික… Read More

Gossips

සීමාවාසික වෛද්‍ය පත්වීම්වලට එරෙහිව නිකුත් කළ අතුරු තහනම දිගු කරයි

වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ලබන මස 2 වනදා දක්වා යළි දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. ඒ, සීමාවාසික පත්වීම්… Read More

Gossips

ඊ.ටී.අයි. ගැන කල් තැබීමේ විවාදයක්

ඊ.ටී.අයි. ආයතනය සතු වත්කම් රාජසන්තක කර විකුණා දමා තැන්පතුකරුවන්ට මුදල් ලබාදිය යුතු බවට විපක්ෂය ඊයේ පාර්ලිමේන්තුවට සභාව කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කළා. මේ එම යෝජනාව ඉදිරිපත් කළ පාර්ලිමේන්තු… Read More