Gossips

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතන සිද්ධියට සම්බන්ධ 17ක් යළි රක්ෂිත බන්ධනාගාරයට

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන සිද්ධියට දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් අතුළු 17 දෙනෙකු ලබන 08 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More

Gossips

සෑම නිවසකම විදුලි බල්බ දෙකක් නිවා දැමීමට ඇමති රවී ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය

විදුලි හිඟයට මුහුණදීම සඳහා අනුගමණය කලයුතු කරුණු කිහිපයකින් සමන්විතව කැබිනට් මණ්ඩලය වෙත විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව අනුමත වී තිබෙනවා. එම යෝජනාවේ සඳහන් කරුණු… Read More

Gossips

බෲස් යාඩ්ලි දිවි ගමනට සමුදෙයි

ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන බෲස් යාඩ්ලි මියගොස් තිබෙනවා. පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු මියයන විට 71වන වියේ පසුවුණා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 33ක් සහ එක්දින තරඟ 07ක්… Read More

Gossips

සිංගල් ට්‍රි කන්දේ හෝටලයක් ඉදිකිරීමට විරෝධය

නුවරඑලිය අධි සංවේදී පරිසර කලාපයක පිහිටි සිංගල් ට්‍රී කන්දෙහි අක්කර 05 ක භූමි ප්‍රමාණයක් සංචාරක හෝටලයක් ඉදිකිරීම සඳහා ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීමට විරෝධය පළ කරමින් නුවරඑලිය නගර මධ්‍යයේ ප්‍රදේශවාසීන්… Read More

Gossips

කුමන බලපෑම් ආවත් මා වැඩ කරන්නේ රටේ ව්‍යවස්ථාව අනුවයි – ජනපති

ජගත් මානව හිමිකම් මණ්ඩලය කුමන යෝජනාව ඉදිරිපත් කලද තමන් කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව බව ජනාධිපතිවරයා පවසයි. Read More

Gossips

නදීමාල් පෙරේරා මුදාහැරේ

ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මුදාහැර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

පිටුවහල් කල නදිමාල්ගෙන් සහ බන්ධනාගාර නියාමකගෙන් සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

ඩුබායි අත්අඩංගුවේ සිට, පිටුවහල් කිරීමෙන් පසු දිවයිනට පැමිණි ගායක අමල් පෙරේරාගේ පුත් නදිමාල් පෙරේරා සහ බන්ධනාගාර නියාමකවරයාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න තවදුරටත් සිදුකෙරෙමින් පවතිනවා. ඒ අපරාධ… Read More

Gossips

ගාමිණී සෙනරත්ගේ ඉල්ලීම – විශේෂ මහාධිකරණය ඉවත දමයි

ලිට්රෝ ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට එල්ල වී ඇති චෝදනාවෙන් මීට අදාළ නඩුවේ තුන්වැනි විත්තිකරු වන නීල් බණ්ඩර හපුහින්න නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල… Read More

Gossips

අරුණි බබා සහ තෙල් චූටි, හෙරොයින් සමඟ අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගතව සිටින මට්ටක්කුලිය කුඩු රොෂාන් නැමැත්තාගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සමගින් මට්ටක්කලියේදී පොලිස් විශේෂ… Read More

Gossips

වසර 2500කට වඩා පැරණි සොහොන් ගැබකින් සියල්ලන් මවිතයට පත්කරමින් හමුවූ දේ

වසර 2500කට වඩා පැරණි බිත්තර තොගයක් සොයාගැනීමට පුරාවිද්‍යා පර්යේශකයන් පිරිසක් සමත්ව තිබෙනවා. චීනයේ පුරාවිද්‍යා ආයතනය සිදුකළ කැනීම් කටයුතුවලදී මෙම බිත්තර තොගය හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More