Gossips

යල කන්නයේ පොහොර සියයට 21 ක් බෙදාහැර අවසන්

මෙවර යල කන්නය සඳහා අවශ්‍ය පොහොරවලින් සියයට 21 ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදාහැර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව මේ වනවිට යූරියා පොහොර මෙටි‍්‍රක් ටොන් 10,798 ක්, මඩපොහොර මෙටි‍්‍රක්… Read More

Gossips

ලබන 20 වනදා දක්වා ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

ලබන 20 වනදා දක්වා දිවයින තුළ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල… Read More

Gossips

සුහද රග්බි තරගාවලියට පැමිණ හදිසියේ අසනීප වූ අනෙක් රග්බි ක්‍රීඩකයාත් මරුට

ශ්වසන අපහසුතාවක් හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් ගතකර සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයා ද මියගොස් තිබෙනවා. පොලිසිය සඳහන් කළේ කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී… Read More

Gossips

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක අත්සන් තබයි

විශේෂ මහාධිකරණ පිහිටුවීම සඳහා වූ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසූරිය අත්සන් තබා තිබෙනවා. පසුගිය 9 වනදා ඊට අදාළ පාර්ලිමේන්තු විවාදය පැවති අතර, පසුව එය සංශෝධන සහිතව වැඩි… Read More

Gossips

බදුල්ලේ කොට්ඨාශ අටක ජනතාවට අනතුරු ඇඟවීමක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8 ක ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අනුව පස්සර, ලුණුගල, බදුල්ල, හාලිඇල, බණ්ඩාරවෙල,… Read More

Gossips

හෙරොයින් සහ ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

පූගොඩ ගල්පොතුගොඩ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 151 යි මිලිග්‍රෑම් 160 ක්, විදේශයක නිශ්පාදිත ගිනි අවියක් සහ එම උණ්ඩ 13 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට… Read More

Sports

අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මිය යයි

COLOMBO (News 1st) – සුහද රග්බි තරගාවලියකට සහභාගිවීම සඳහා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත ව සිටි බෙඩ් තෝමස් රිඩ් මීට සුළු මොහොතකට පෙර මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. මිය ගිය රග්බි ක්‍රීඩකයාගේ වයස අවුරුදු 27 ක් වනු ඇත. පෙරේදා දිනයේදී ඔහුගේ කණ්ඩායමේ තව ත් රග්බි ක්‍රීඩකයෙකු ද කොළඹ […]
The post අසාධ්‍ය තත්ත්වයේ සිටි අනෙක් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයාත් මිය යයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

Update : බස් වර්ජනයට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයත් එක්වේ

ඉල්ලුම් කළ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන් හෙට මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයක නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයද පවසනවා. අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබාදුන් සියයට 6.56 ක… Read More

Gossips

බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

ඉන්ධන මිල ඉහළ දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ බෝපේ – පෝද්දල ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය… Read More

Gossips

තීරණාත්මක අදියරකට

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරඟ අවසන් සතියට එළඹෙද්දී, කණ්ඩායම් 5කට තරඟාවලිය තවමත් විවෘතව පවතින බව ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙනවා. දැනට අවසන් වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ… Read More