Gossips පළමු තරඟයේම සුපිරි ශතකයක් රැස්කරමින් කණ්ඩායම ගොඩ දැමූ ඉනිම ටෙස්ට් වරම් ලැබීමෙන් පසු සිය ඓතිහාසික ප්‍රථම ටෙස්ට් තරඟයට සහභාගි වන අයර්ලන්තය, පාකිස්තානය වෙතින් ඉනිමක පරාජයක් වළක්වා ගැනීමට ඊයේ සමත් වුණා. ඩබ්ලින් නුවර පැවැත්වෙන මෙම තරඟයේ 4 වන දිනය වූ ඊයේ… Read More
Gossips දෙහැවිරිදි දරුවෙකුගේ මරණයක් ගැන පොලිස් පරීක්ෂණ සැකකටයුතු අන්දමින් මියගිය කුඩා පිරිමි දරුවෙකුගේ අවසන් කටයුතු මරණ පරීක්ෂණයකින් තොරව සිදුකිරීමට දෙමාපියන් උත්සාහ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මාළිගාවත්ත… Read More
Gossips සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයත් හෙට මැදියම් රැයේ සිට වර්ජනයේ අවම ගාස්තුව රුපියල් 15ක් කළ යුතු බවට සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට තමන්ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. එහි… Read More
Gossips මාතර – හම්බන්තොට අධිවේගී මාර්ග වැඩබිමේ සිටි චීන කම්කරුවෙකු අතුරුදන් (ඡායාරූප) දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර – හම්බන්තොට කොටසේ ඉදිකිරීම්වල නිරතව සිටි චීන ජාතික කම්කරුවෙකු පසුගිය 12 වැනිදා සිට අතුරුදන්ව ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස අතුරුදන් වී ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කම්කරුවෙක්…. Read More
Gossips ඌරුබොක්කේ අනතුරකින් 03 දෙනෙකු මරුට (ඡායාරූප) මාතර – ඌරුබොක්ක – රොටුඹ – දාබෝගල ප්‍රදේශයේදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පස්ගොඩ සිට බෙංගමුව දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් රියදුරුට… Read More
Gossips දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා සිදුකළ කැදවීමකට අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණ… Read More
Gossips හැඩඔයේ ට්‍රැක්ටර් රථයක් ගසාගෙන යාමෙන් අයෙක් අතුරුදන් මොණරාගල – සියඹලාණ්ඩුව – හැඩ ඔය හරහා ගමන් කළ ට්‍රැක්ටර් රථයක් ගසාගෙන යාමෙන් එහි ගමන් කළ එක් අයෙකු අතුරුදන් වී තවත් පුද්ගලයන් 05 දෙනෙකු බේරාගෙන තිබෙනවා. සියඹලාණ්ඩුව පොලීසිය සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ… Read More
Gossips මුදල් වංචාවක් සිදුකළ කාන්තාවක් සොයා පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප) රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සඳහා පොලියට අවශ්‍යව සිටින සැකකාරියක් සොයාගැනීමට පොලිසිය මහජන සහය පතවා. දොන් සිතාරා ගීතානි කළුආරච්චි නමැති මෙම… Read More
Gossips දකුණේ වෛරස් උණ ගැන විශේෂ පරීක්ෂණයක් දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට රෝගීන් බැලීම සඳහා පැමිණෙන පිරිස් සීමා කිරීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. කුඩා දරුවන් අතර මෙම උණ රෝගී තත්ත්වය වැඩි වශයෙන්… Read More
Gossips කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය බිඳ වැටීම යථා තත්ත්වයට කොළඹ ප්‍රදේශ රැසකට පැවති විදුලිය විසන්ධි වීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා. බියගම – පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද උදෑසන 7 සිට පැය… Read More