Gossips යාපනය හරිත නගරයක් කිරීමට සැලසුම් (ඡායාරූප) යාපනය නගරය හරිත නගරයක් බවට පත් කිරීමට නව සැලැස්මක් සකස්කර තිබෙනවා. ඒ අනුව ලබන ජුනි මස 5 වනදා යාපනය නගරය අවට රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පියවර ගෙන… Read More
Gossips FCIDයට වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න පත්කර තිබෙනවා. සේවයේ අවශ්‍යතාව මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්පතිවරයා… Read More
Gossips භුමි තෙල් පැරණි මිළට භුමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් හලාවත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ධීවරයින් ආරම්භ කර තිබු වර්ජනය අත්හිටුවීමට අද පස්වරුවේ තීරණය කළා. ඒ ,විෂය භාර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සමග… Read More
Gossips මාළිගාවත්තේ අවුරුදු දෙකක දරුවෙකු මියගිය රහස හෙළිවේ පහරදීම්වලින් පසු මියගිය අවුරුදු දෙකක දරුවෙකුගේ අවසන් කටයුතු කරුණු සඟවා සිදුකිරීමට යාමේ උත්සාහයක් වළක්වා මරණය පිළිබඳ අභිරහස විසඳා ගැනීමට පොලීසිය අද සමත්වුණා. මෙම සිද්ධිය වාර්තාවුණේ මාළිගාවත්ත… Read More
Gossips ජ.වි.පෙ.න් විරෝධතා මාලාවක් බදුබර පහත හෙළා භාණ්ඩ මිල අඩු කරන්නැයි ආණ්ඩුවට බල කරමින් ලබන සතියේ සිට දිවයින පුරා විරෝධතා පවත්වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මේ බව කියා සිටියේ… Read More
Gossips දිලූම් අමුණුගමගෙන් තවමත් ප්‍රශ්න කරයි ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගමගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මේ වන විටත් ප්‍රකාශයක් ලබා ගනිමින් පසුවනවා. ඒ පසුගිය දා මහනුවර ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන්. අද උදෑසන 11.30ට… Read More
Gossips ආර්ථික වැඩපිළිවෙල පිළිබඳ විශේෂ වැඩමුළුවක් රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳ මැති ඇමතිවරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වන ලෙස අද රැස්වූ ජාතික ආර්ථික සභාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන උපදෙස් ලබාදී තිබෙනවා. සංවර්ධන වැඩපිළිවෙල… Read More
Gossips වෙනසකට සහය දෙන බව සුසිල් කියයි ඉදිරි මැතිවරණවලදී විපක්ෂයේ සියලූ ප්‍රගතිශීලි බලවේග සමග එකතු වී වත්මන් පාලනය වෙනස් කිරීමට සහය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී අද මාධ්‍යවේදීන්… Read More
Gossips ක්‍රිකට් වෙනසකට සුදුසුම කාලය ගැන සංගා කියයි ක්‍රිකට් ව්‍යවස්ථාව සහ පරිපාලන ව්‍යුහය වෙනස් කිරීමට සුදුසුම කාලය මෙය බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා… Read More
Gossips කොරියාව න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් කිරීමට සාකච්ඡා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කිරීම පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවක් හෙට පැවැත්වෙන බව දකුණු කොරියානු රජයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. උතුරු සහ දකුණු කොරියානු නියෝජිතයින්… Read More