Sports

සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ?

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල ව්‍යවස්ථාව සහ ව්‍යුහය නැවත සකස් කිරීම තුළින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි බවට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසයි. ඔහු මේ බව පැවසුවේ, අද සවස ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, කුමාර් සංගක්කාර, හැම වෙලාවෙම ක්‍රිකට් […]
The post සංගක්කාර හදිස්සියේ ක්‍රිඩා ඇමති හමුවූයේ ඇයි ? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතුයි – අජිත් ප්‍රසන්න

නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු ජනාධිපතිවරයා මුණගැසී ප්‍රකාශ කර ඇති පරිදි පසුගිය සමයේ සිදු වූ අපරාධ රැසක් සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික මේජර්… Read More

Gossips

චෝදනා ලැබූවන් ඉල්ලා අස්විය යුතුයි – රවී කරුණානායක

පුරාවස්තු හා බෞද්ධ සිද්ධස්ථාන විනාශ කිිරිම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ පුද්ගලයන් විමර්ශන අවසන් වනතුරු තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පවසනවා. කොළඹ අද… Read More

Gossips

නොරොච්චෝලේ දුම ජයශ්‍රී මහා බෝ සමිඳුන්ට හානිකරදැයි සොයන්න පරීක්ෂණ

නොරොච්චෝලේ බලාගාරයෙන් ගල් අඟුරු දහනය වීමෙන් පිටවන ආම්ලික වායු නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේට හානියක් සිදුවන්නේද යන්න පිළිබඳව සෙවීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා…. Read More

Gossips

නීති විරෝධීව ගෙන ආ රත්‍රන් සමග කටුනායකදී පුද්ගලයෙකු අත්අඩංගුවට

නීති විරෝධීව ස්වර්ණාභරණ තොගයක් මෙරටට රැගෙන ආ ලාංකිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද දහවල් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා හම්බන්තොට පදිංචි 29 හැවිරිදි රෙදිපිළි ව්‍යාපාරිකයෙක්… Read More

Gossips

ඒකාබද්ධයෙන් චෝදනාවක්

ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු මට්ටමක පවතින මොහොතක රජය අසාධාරණ අන්දමින් ඉන්ධන මිල ඉහළ දමා ඇති බවට ඒකබද්ධ විපක්ෂය චෝදනා කරනවා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More

Gossips

ආහාර විෂ වීමකින් ස්වාමීන් වහන්සේලා ඇතුලු 46 ක් රෝහලට

පිරිවෙන ආහාර විෂ වීමක් හේතුවෙන් භික්ෂුන් වහන්සේලා 30 දෙනෙකු ඇතුලු 46 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. අද දහවල් කැකිරාව පෙරියකුලම ප්‍රදේශයේ පිහිටි පිරිවෙනකින් ආහාර ලබාගත් පිරිසකුයි මෙලෙස රෝගී වී ඇත්තේ…. Read More

Breaking Gossips Sri Lanka

FCID ලොක්කා රවී විද්‍යාලංකාරට වසරක සේවා දිගුවක් දීමට හැකිව තිබියදී විශ්‍රාම ගන්වන්නේ බැසිල්ගේ හොරකම් වහන්නද ? – විනය පරීක්ෂනයකුත් කරන්න නියම කරලා

හොරුන් අල්ලන්න යයි කියමින් අටවාගත් FCID ය මර ඇඳේ පණ අදිමින් සිටියදී එහි ඔක්සිජන් බටය ගැලවීමට කටයුතු කර ඇත. CID යේ ප්‍රාණ වායුව වූ එය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය රවි වෛද්‍යාලංකාර මහතාට සේවා දිගුවක් නොදී විශ්‍රාම ගැන්වීමට පොලිස්පතිවරයා ප්‍රමුඛ දූෂිතප්‍රේමීන් විසින් කුමන්ත්‍රණයක් දියත් කර ඇතැයි අපගේ අභ්‍යන්තර තොරතුරු සේවය වෙත වාර්තා වේ. මෙම විශ්‍රාම […]

Gossips

රජයේ 6.56% ක බස් ගාස්තු වැඩිවීම එපා – පෞද්ගලික බස් හෙට මැදියම් රැයේ සිට අඛන්ඩ වර්ජනයක

ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව ඉල්ලූම් කළ බස් ගාස්තු සංශෝධනය නොලැබීම හේතුවෙන්, හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා. ඒ, පෞද්ගලික හා ශ්‍රී ලංගම බස් ගාස්තු… Read More

Gossips

කාන්තාවක් වූ ජයලත් මනෝරත්න

ජයලත් මනෝරත්න කියන්නේ රංගන පාඨශාලාවක්. ඔහුගේ රංගන ප්‍රතිභාව නිසා ලොකු පොඩි කවුරුත් ඔහුට ආදරේ කරනවා. විවිධ රංගන පරාසයන් කරා තම රංගනය රැගෙන යන ඔහු සිනමා කෘතියකට ගැහැණියක් වෙලා. ඒ අපුරූ රූපය මේ… Read More