Gossips

හිරු ගමින් ගමට අද නදුන්ගමුවට

රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More

Gossips

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන කඩිනම් තීන්දුවක් ගත යුතු බවට SLFP මධ්‍යම කාරක සභාවේදී තීරණය වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙහිදී ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන්… Read More

Gossips

රටක දියුණුවට විනය ප්‍රධාන සාධකයක් – ජනපති

රටක දියුණුව සඳහා විනය ප්‍රධාන සාධයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්. පූජ්‍ය මාතලේ ධම්මකුසල… Read More

Gossips

ප්‍රශ්ණ කිරීම ගැන දිලුම් අමුණුගම කතා කරයි

ආරක්ෂක අංශ සාමාජිකයින් බලා සිටියදී පහරදීම් සිදුවූ දිගන සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගෙන් ප්‍රශ්න කිරීම පුදුමයට කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති… Read More

Gossips

ඇමති රාජිතට පාර්ශව රැසකින් විරෝධය

එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්… Read More

Gossips

අද රාත්‍රියේ පළාත් රැසකට තද වැසි – දිස්ත්‍රික්ක 10 ක නායයාම් හදුනා ගැනේ

දිවයිනේ පළාත් රැසකට අද රාත්‍රී කාලයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, අඛන්ඩ වැසි පැවතුණහොත් මල්වතුඔය, කලාඔය, මීඔය, මහඔය සහ අත්තනගලූ ඔයේ… Read More

Gossips

වෛද්‍යවරුන්ට සාකච්ඡාවක් – වර්ජනය අඛන්ඩව

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙලද ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල්වල කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා…. Read More

Gossips

බයක් නැතැයි ජවිපෙ කියයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගෙන එන්නේ විධායක ජනාධිපති ක්‍රමයට බියෙන් නොවන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කළා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා… Read More

Gossips

පාසල්වල කොඩි, හෙට අඩකුඹු කරන්නැයි උතුරේ අධ්‍යාපන ඇමතිගෙන් උපදෙස්

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහිකිරීම සදහා හෙට දිනයේදී උතුරු පළාතේ සියලූම පාසල්වල පළාත් කොඩිය අඩකුඹු කරන ලෙසට උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය කන්දයියා සර්වේස්වරන් දැනුම් දී තිබෙනවා. විදුහල්පතිවරුන්ට… Read More

Gossips

මැතිව්ස් සහ සුරංග ලක්මාල් කොදෙව් සංචාරයට සුදුසු තත්වයේ සිටින බව ක්‍රිකට් ආයතනය කියයි

ඇන්ජලෝ මැතිව්ස් සහ සුරංග ලක්මාල් ඉදිරි කොදෙව් සංචාරය සදහා සුදුසු ශාරිරික යෝග්‍යතාවයෙන් පසුවන බවද ක්‍රිකට් ආයතනය අද කියා සිටියා. මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්‍රැහැම්… Read More