Gossips හිටපු ජනපතිගෙන්, ජනපති වෙත ඉල්ලීමක් රණවිරු දිනය සැමරීම සහ රණවිරු සෑයේ ඉදිකිරීම් සිදුකරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කඩුවෙල – වැලිපිල්ලෑව – මානුංගල රජමහා විහාරයේ නව සමාධි බුද්ධ… Read More
Gossips තැන්පතු මුදල් ඉල්ලා අදත් ETI ගණුදෙනුකරුවන් මහ මඟ තමන් තැන්පත් කළ මුදල් ලබාදෙන ලෙස බල කරමින් ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන් පිරිසක් අදත් බොරැල්ල – වෝඩ් පෙදෙසේ එහි ප්‍රධාන කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වුණා. තැන්පත්කරුවන්ගේ මුදලින් සියයට 10 ක කොටසක්… Read More
Gossips නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 7ට පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එහිදී ජාතික ආණ්ඩුවේ තවදුරටත් සිටිනවාද,… Read More
Gossips මුදලේ අගය අවප්‍රමාණය ගැන අගමැති කතා කරයි ඇමරිකාවේ ආර්ථිකය වර්ධනය වීම නිසා අනෙකුත් රටවල මුදල් අගයන් අවප්‍රමාණය වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාත්‍යන්තර හෙද දින සැමරුම් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ඉන්ධන මිලට එරෙහිව අදත් විරෝධතා ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගොවීන් සහ ධීවරයින් විරෝධතා සංවිධාන කර තිබුණා. ධීවරයින් පිරිසක් කොළඹ – කතරගම මාර්ගය කුඩාවැල්ල මංසන්ධියෙන් අවහිර කරමින් අද… Read More
Gossips ඉබෝලා කොංගෝවේ 23 ක් බිලිගනී එබෝලා වෛරසය හේතුවෙන් කොංගෝවේ මේ වනවිට පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ 40 දෙනෙකුට පමණ එබෝලා වෛරසය මේ වනවිට ආසාදනය වී ඇති බවයි. Read More
Gossips අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය මාතරට අතුරුදන්වූවන් පිලිබඳ කාර්යාලය සිය දෙවන හමුව අනිද්දා මාතරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු හමුව පසුගිය 12 වනදා මන්නාරමේදී පැවති අතර, එහිදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවී… Read More
Gossips අද රාත්‍රීයේත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි අද රාත්‍රී කාලයේදීත් පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ක පමණ… Read More
Gossips සෙනසුරාදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව අනිද්දා (19) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා… Read More
Gossips ලැබ්රෝයි යළි තේරීම් කමිටු සභාපති වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි යළි පත්කර තිබෙනවා. මීට පෙර ද ඔහු එම තනතුරේ කටයුතු කළ අතර, එහි නිල කාලය පෙරේදා අවසන් වුණා. ක්‍රිකට් කමිටුවේ අනෙකුත් සාමාජිකයින්… Read More