Gossips ඉන්ධන මිල ගැන තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින් අනතුරු අගවයි ඉන්ධන මිල ඉහළ යෑමත් සමඟ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව සමස්ත ලංකා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග සහ සිල්ලර ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති බන්දුල ජයමාන්න… Read More
Gossips ක්‍රිකට් පුරාවෘත්තයේ අඛන්ඩව සිදුවූ දේ හදිසියේ නතරවෙයි ? මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ 1877 වසරේදී එංගලන්ත-ඕස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් ආරම්භ වූ ටෙස්ට් පුරාවෘත්තයේ අඛන්ඩව භාවිත වූ කාසියක් උඩදමා පළමුවෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම තීරණය… Read More
Gossips උඩවලව ජලාශයේ වාන්දොරටු වැසේ – අකුණුසැර වැදීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට අධික වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ විවෘත කෙරුණු වාන්දොරටු 3 න් වාන්දොරටු 2ක්, අද උදෑසන වසා දමා තිබෙනවා. එමෙන්ම, දැදුරු ඔයේ වාන්දොරටු 8 ම තවදුරටත් විවෘතව පවතින බවටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන්… Read More
Gossips කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ අවට දැඩි රථවාහන තදබදයක් පවතින බව පොලිසිය පවසනවා. Read More
Gossips පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ගින්නක් පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ ගින්නක් බම්බලපිටියේ පිහිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ පහත මහළේ අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න මේ වනවිට පාලනය කර ඇති… Read More
Gossips පාකිස්ථාන අධිකරණයෙන් හිටපු අගමැති නවාෆ් ශරීෆ්ට ප්‍රශ්ණ පත්‍රයක් පාකිස්ථානයේ හිටපු අගමැති නවාෆ් ශරීෆ් වෙත එරට වගවීමේ අධිකරණය මගින් ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවකින් යුත් ප්‍රශ්න පත්‍රයක් යොමු කර තිබෙනවා. ඒ ඔහුගේ දියණිය සහ බෑණාට අයත් ලන්ඩනයේ සුපිරි නිවහනක්… Read More
Gossips මන්නාරමේ වෙඩි තැබීමක් මන්නාරම,උයිලන්කුලම ප්‍රදේශයේ ඊයේ(17) රාත්‍රියේ වෙඩි තැබීමක් සිදුව ඇති බව මන්නාරම ආරක්ෂක අංශ පවසනවා. මන්නාරම ප්‍රදේශවාසීන් පැවසූවේ අට දෙනෙකුගෙන් යුත් කණ්ඩාමක් පැමිණ, නිවසක පුද්ගලයෙකු වෙත වෙඩි… Read More
Gossips කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 9 යි රටේ සැබෑ නිදහස සුරක්ෂිත කරමින් වීරෝදාර රණවිරුවන් කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරදවා අදට (18) වසර 09 ක්. ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීන්දුවක් ගනී ආණ්ඩුව සමඟ එක්ව සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින් ඉන් ඉවත්වීම පිළිබඳව කඩිනමින් තීරණය කළ යුතු බවට එකඟතාවයකට පැමිණ තිබෙනවා. ඒ, ඊයේ (17) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips වෛද්‍ය වර්ජනය අටට අවසන් සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දියත් කළ සංකේත වැඩවර්ජනය අද (18) පෙරවරු අටට අවසන් වනවා. ඊයේ පෙරවරු අටට ආරම්භ කළ මෙම වර්ජනය හේතුවෙන් දිවයින… Read More