Gossips

උතුරේ සැමරුම් වලට නීත්‍යානුකූල අවසරයක් නැහැ

යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීමට නීත්‍යානුකූළ අවසරයක් ලබාදී නොමැති බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ තණමල්විල ප්‍රදේශයේ… Read More

Gossips

හිටපු ජනපති සහ 16 කණ්ඩායම අතර හමුවක්

අනිද්දා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කරන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. ඔවුන් මේ බව ප්‍රකාශ කළේ කොළඹ අද (18) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්…. Read More

Gossips

යළ කන්නයට මිලියන 47 ක්

මේ වසරේ යළ කන්නයේදී ලොකු ළුෑණු වගා කරන ගොවීන්ගෙන් බීජ ළුෑණු මිලදී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 47 ක් වෙන් කර තිබෙනවා. ඒ විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති… Read More

Gossips

කන්කසන්තුරේ සිට පොතුවිල් දක්වා මුහුද රළුවෙයි

කන්කසන්තුරේ සිට මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශය තවදුරටත් රළු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව අද දහවල් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ… Read More

Gossips

IPL ගැන ICC යට විශේෂ වාර්තාවක්

ඉන්දියාව මත ප්‍රමාණය ඉක්මවා රඳා පැවැත්ම ක්‍රිකට් ක්‍රීඩාවේ අනන්‍යතාව ගොඩනැගීමට මෙන්ම එහි ප්‍රගතියට බාධාවක් වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලන වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා. එම වාර්තාව… Read More

Gossips

කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක්

අධික වැසි සහිත කාලගුණයත් සමඟ කොළඹ අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් පවතිනවා. පොලිස් හදිසි ඇමතුම් අංශය සහ නාගරික රථ වාහන කොට්ඨාශය සඳහන් කළේ බොහෝ මාර්ග දෙපස ජලය පිරී පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනය… Read More

Gossips

පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ ගින්නක්

බම්බලපිටියේ පිහිටි පොලිස් කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ ක්‍රීඩාගාරයේ පහත මහළේ අද උදෑසන ගින්නක් හට ගෙන තිබෙනවා. ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ඒ සදහා ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යෙදවූ බවයි පොලීසිය… Read More

Gossips

අන්තර්ජාලය කළඹමින් ලොව පුරා පැතිර ගිය සුපිරි පන්දු රැකීම

IPL තරඟාවලියේ පිටිය උණුසුම් කළ තවත් සුපිරි තරඟයකින් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජය කළ බැංගලෝර් කණ්ඩායම ලකුණු 14 ක් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත්තා. මෙම තරඟයේ බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ කණ්ඩායම්… Read More

Gossips

කර්නාටක ප්‍රාන්ත ආණ්ඩුව ගැන ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අද තීන්දුවක්

ප්‍රාන්ත සභාවේ විශාලතම පක්ෂය ලෙස භාරතීය ජනතා පක්ෂයට කර්නාටක ප්‍රාන්ත සභාව පිහිටුවිය හැකි ද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ප්‍රකාශ කිරීමට නියමිතයි. පසුගියදා පැවති ප්‍රාන්ත… Read More

Gossips

හවායි ගිනි කන්දේ දැවැන්ත පිපිරුමක්

හවායි දූපතේ පිහිටි කිලේවේයා ගිනි කන්දේ ඊයේ දැවැන්ත පිපිරුමක් සිදුවී තිබෙනවා. මීට සති දෙකකට පෙර සක්‍රියවීම ඇරඹුනු ගිනිකන්දේ ඊයේ සිදුවූ මෙම මහා පිපිරුමත් සමග අඩි 30,000 ක් පමණ ඉහළ අහසට ගිනිකදු අලූ… Read More