Gossips උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකුට උසස් වීම් උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා. 2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More
Gossips විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට පුද්ගල ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්විමේ ඒකකය… Read More
Gossips මත්කුඩු ජාවාරමේ යෙදුණු 6 දෙනෙකු අත්අඩංගුවට මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් – සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ… Read More
Gossips අනුරුද්ධ පොල්ගම්පොළ ඇප මත මුදාහැරේ අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල රුපියල් ලක්ෂ 05ක ශරිරි ඇප මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආන්නද රාජා අද නියෝග කළා. ඒ උතුරු… Read More
Gossips කෝපායිහි කෝවිලක් කඩා දේව ප්‍රතිමා දෙකක් පැහැර ගත් සැකකරුවෙකු අත්අඩංගුවට කෝපායි – උරුම්බිරායි සෙවර් විද්‍යාල භූමියේ පිහිටි කෝවිල කඩා එහි තිබූ පෞරාණික දේව ප්‍රතිමා දෙකක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 100 ක් පමණ පැරණි මෙම… Read More
Gossips මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවහනක මුදල් හා වටිනා භාණ්ඩ රැසක් මැලේසියානු පොලිසිය එරට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ සුඛෝපබෝගී නිවහනකින් සුඛෝපබෝගි භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒවා ඉතා ඉහළ මිලක් සහිත අත්බෑග්වල අසුරා තිබූ බව සඳහන්. නජීබ්… Read More
Gossips උපදේශක කාරක සභා ජුලි මාසය වනවිට පාර්ලිමේන්තු උපදේශන කාරක සභා ලබන ජූලි මාසය වනවිට පත් කරන බව කතානායක කාර්යාලය පවසනවා. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමෙන් පසු කාරක සභා යළි පත් කිරීම මෙන්ම, ඉදිරි පාර්ලිමේ්න්තු කටයුතු සම්බන්ධයෙන්… Read More
Gossips වැස්ස තවත් වැඩිවන ලකුණු දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි සතියේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද (18) දිනයේත් මධ්‍යම,… Read More
Gossips ඇමති ආවත්, ආගමන විගමන නිලධාරින් තවමත් අකුරට වැඩ ආගමන විගමන නිලධාරින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් ක්‍රියාත්මකයි. සේවා ව්‍යවස්ථා සම්පාදනය කිරීම් ඇතුලූ ප්‍රධාන ඉල්ලීම් 3 ක් මුල් කර ගනිමින් ඊයේ (17) මධ්‍යම රාත්‍රියේ… Read More
Gossips විජේදාස විජිතපුර යයි විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද (18) එම ස්ථානයට පැමිණියා. එහිදී එම… Read More