Gossips

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අනතුරු අඟවමින් සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ හිස ගසා දමන හැටි ISIS ප්‍රසිද්ධ කරයි

ISIS ත්‍රස්ත සංවිධානය විසින් ලෝව සුපිරිම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ආර්ජන්ටිනාවේ ලියෝනල් මෙසිගේ සහ පෘතුගාලයේ ක්‍රික්ස්ටියානෝ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කරමින් ප්‍රචාරයක් දියත් කර… Read More

Gossips

උඩවලවේ වාන් දොරටුවකුත් විවෘත කරයි

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපය තුළ ද තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම අම්පාර,… Read More

Gossips

ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්

ආගමන විගමන නිලධාරීන් ඊයේ සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය එස් බී නාවින්න ලබාදුන් ලිඛිත… Read More

Gossips

හෙරොයින් සමඟ 3 දෙනෙකු රත්මලානේදී අල්ලයි

රත්මලාන – දුම්රිය පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 24යි ග්‍රෑම් 610ක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More

Gossips

මැලේසියා හිටපු අගමැතිගේ නිවසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 28 ක් හමුවෙයි (ඡායාරූප)

මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසක තිබී ශ්‍රී ලංකා රුපියල් විසිඅට ලක්ෂ හැත්තෑදහසක (2,870,000)මුදලක් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම නිවසේ තිබී ඉතා වටිනා අත් ඔරලෝසු ඇතුලු… Read More

Gossips

සාවද්‍ය සිද්ධීන් නිර්මාණය කරමින් දුමින්ද වරදකරුවෙකු කරලා – ජනාධිපති නීතිඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව අද යළිත්වරක් ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. ඒ සම්බන්ධයෙන්… Read More

Sports

ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරට අයිතිය කියන්න කුමාර් සංගක්කාරත් එක්වෙයි

COLOMBO (News 1st) – සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගණය ජනතා සතු කිරීමේ අපූරු ක්‍රමයක් නිර්මාණය කර ඇති බව වාර්තා වෙයි. ක්‍රිකට් ක්‍රීඩයේ මහ ගෙදර ලෙස සැලකෙන එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ කොටස් විකිණීමක් ලෙස මෙය සඳහන් කළ හැකියි. හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මීට එක්ව ඇතැයි වාර්තා වන අතර, ඊට කුමාර් සංගක්කාර ද එක්ව සිටීම විශේෂත්වයක් වේ. “ලෝඩ්ස් ක්‍රීඩාංගණය විශේෂිත ක්‍රීඩාංගණයක් ලොව […]
The post ක්‍රිකට් ක්‍රීඩාවේ මහ ගෙදරට අයිතිය කියන්න කුමාර් සංගක්කාරත් එක්වෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

කොළඹ මීටර් සහිත රථ ගාල්වලින් දඩ අය කිරීම අත්හිටුවයි

කොළඹ මහ නගර සීමාවේ මීටර් සහිත රථ ගාල්වලින්, ගෙවීම් නොකිරීමේදී දඩ මුදල් අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙන් ලද උපදෙස් මත මෙම තීරණය ගත් බවයි කොළඹ නාගරික කොමසාරිස්… Read More

Gossips

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 3 දෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනකට වරදකරුවන් වූ විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද මරණ දඩුවම නියම කළා. 2001 නොවැම්බර් 5 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින්… Read More

Gossips

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා ජනපති හමුවේ

මෙරට සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බීපින් රාවට් අද (18) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ජනාධිපති නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්… Read More