Gossips රට පුරා රණවිරු සැමරුම් යුද ජයග්‍රහණයේ 9 වන වසර සැමරීම සඳහා අද දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව පැවැත්වුණා. මෙරට ප්‍රථම පාසල් රණවිරු කෞතුකාගාරය අද මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී විවෘත කෙරුණු අතර, එහිදී දිවි පිදූ රණවිරුවන්… Read More
Gossips ඇමති රාජිතට එරෙහිව, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නීතිඥ ප්‍රේම්නාත්… Read More
Gossips වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇති බව අගමැති කියයි වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද ආරම්භ… Read More
Gossips නව නිලධාරීන් ගැන ඇමති දුමින්ද කියයි පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණ සඳහා කටයුතු කළ පිරිසක් නිදහස් පක්ෂ වත්මන් නිලධාරී මණ්ඩලයේ සිටින බැවින් වෙනත් තාවකාලිව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට සිදුවන බව එම පක්ෂ මහලේකම්,… Read More
Gossips 16 දෙනා, හිටපු ජනපති හමුවීමට සැරසේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ලබන 20 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ… Read More
Gossips ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, මෝදිගේ නියෝජිතයාට පැය 24ක් කල් දෙයි බහුතරය පෙන්වා විශ්වාසය තහවුරු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද කර්ණාටක මහඇමති බී.එස්.යෙදුයුරප්පා නියෝග කළා. ඒ, නරේන්ද්‍ර සිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂ නියෝජිතයා මහඇමති ධුරයේ දිවුරුම් දී පැය… Read More
Gossips අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් මිල සූත්‍රයක් ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips සුපිරි පළාත් එක්දින අවසන් තරඟය කල් යයි සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය කල් දමා තිබෙනවා. ලබන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය… Read More
Gossips හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star හෙට හෙට (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට.. ඔබේ මනාපය සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා… Read More
Gossips විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට (ඡායාරූප) පුද්ගල ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්විමේ ඒකකය විසිනුයි ඊයේ රාත්‍රී… Read More