Gossips ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සජීවි ගායනා සහ සජීවි මනාපය රැගත් හිරු ස්ටාර් ඇරඹෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියැලිටි වැඩසටහන, හිරු ස්ටාර් ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ නව සටහනක් තබමින් අද (19) ආරම්භ වුනා. හිරු ස්ටාර් වැඩසටහනේදී ප්‍රේක්ෂකයින්ට තමාගේ අභිමතය පරිදි සජීවිව… Read More
Gossips නිතරග ජයක් හිමිවනු ඇතැයි ක්‍රිකට් සභාපති කියයි ලබන 31 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළවරණයේදී තමන් ඇතුළු කණ්ඩායමට නිතරග ජයක් හිමිවනු ඇති බවට විශ්වාසය පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. අද ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
Gossips බස්වලින් කප්පම් ගැනීමේ තවත් තොරතුරු හෙළිවෙයි හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ පුත්තලම නගරය හරහා ගමනාන්ත වැටි ඇති දුර ගමන් සේවා බස් රථ නගරය පසුකර යාමේදී පුත්තලම නගර සභාවේ සේවකයින් යැයි කියාගන්නා පිරිසක් විසින් රුපියල් 100 ක නැවතීමේ ගාස්තුවක්… Read More
Gossips දකුණේ පැතිර යන උණ රෝගයෙන් 13 ක් මරුට දකුණු පළාතේ මේ දිනවල පැතිරයන වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය… Read More
Gossips රටට අවශ්‍ය නායකත්වය ගැන මල්වතු අනුනායක හිමියන් කියයි රට ඉදිරියට ගෙනයාමට රටට අවශ්‍යව ඇත්තේ තද තීරණ ගත හැකි බුද්ධිමත් නායකයෙකු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අනුරාධපුර – මැදවච්චිය… Read More
Gossips බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9 දෙනෙකුට තුවාල (ඡායාරූප) හැටන් ලෙදන්ටි වතුයායේදී පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අද පස්වරු 3.30 ට පමණ වතුයායේ කෝවිලක… Read More
Gossips ත්‍රස්තවාදීන්ගේ බලාපොරොත්තු ඉටු වීමට ඉඩ නොතබන බව ජනපති කියයි රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගැනීමට ආණ්ඩුවේ ඇතමුන්ට මෙන්ම විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල ඇතමුන්ට ද නොහැකිවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ බත්තරමුල්ල – පාර්ලිමේන්තු… Read More
Gossips අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ළිදකින් හමුවේ පෙරේදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් රාජාංගනය – ගැමුණුපුර ප්‍රදේශයේදී අද පෙරවරුවේ හමුවී තිබෙනවා. ඒ ඔහුගේ නිවස අසල ළිදක තිබියදීයි. මියගිය පුද්ගලයා 26 හැවිරිදි අයෙකු වන අතර, මේ සම්බන්ධයෙන්… Read More
Gossips විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් 50ක් ප්‍රදානය කෙරේ (ඡායාරූප) යුද, නාවික සහ ගුවන් හමුදාවට අයත් නිත්‍ය බලසේනාවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉටුකළ සුවිශේෂී සේවයට උපහාර වශයෙන් විශිෂ්ඨ සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය කිරීමක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරුවේ… Read More
Gossips වාලච්චේනේ කැළෑ ප්‍රදේශයකින් ගෙළ වැළලාගත් දෙදෙනෙකු සිරුරු හමුවේ වාලච්චේන – පූනාන්කට්ටෙයි ප්‍රදේශයේ කැළෑ පෙදෙසක ලණුවක ආධාරයෙන් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක ගෙළ වැළලාගෙන මිය ගොස් තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම… Read More