මොනරාගල – ඇතිමලේ – කොටියාගල – මුත්තාවල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මයුරාගම ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි… Read More
Author: admin
නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත්කර තිබේ. ඒ, අනුව අද පත් කළ නව ක්‍රිකට් නිලවරණ කමිටුව සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වේ. ඒ අනුව රසික වයි වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක, එච්.ඩී.ජූඩ් පෙරේරා හා දේවගිරි බණ්ඩාර යන මහත්වරුන් ඊට ඇතුලත් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් […]
The post නව ක්‍රිකට් නිලවරණ කමිටුවක් පත් කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

