Gossips

ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR පළමු දිනය අති සාර්ථකව නිමාවෙයි (ඡායාරූප)

ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරගකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට… Read More

Gossips

අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට

පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ…. Read More

Gossips

ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි

පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ… Read More

Gossips

බස් සංගමයක් යළි වර්ජනයකට සැරසේ

රජය පොරොන්දු වූ පරිදි සියයට 12 යි දශම 5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය… Read More

Gossips

රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හදුනා නොගත් අය ගැන ජනපති හෙළි කරයි

රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගැනීමට ආණ්ඩුවේ ඇතමුන්ට මෙන්ම විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල ඇතමුන්ට ද නොහැකිවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ බත්තරමුල්ල – පාර්ලිමේන්තු… Read More

Gossips

හැරී කුමරු – මේගන් කුමරිය සමග යුග දිවියට

චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ ඇමරිකානු නිළි මේගන් මාකල් අතර රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඞ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී අද සිදුකෙරුණා. එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක්… Read More

Gossips

හිටපු ජනපති රජයෙන් ප්‍රකාශයක් අපේක්ෂාවෙන්

මරණ බයෙන් තොරව ජීවත් වීමට නිදහස ලබාදුන් රණවිරුවන් ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඒ රණවිරු සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්…. Read More

Gossips

වෙබ් අඩවි කිහිපයකට ඊලාම් කණ්ඩායමකින් සයිබර් ප්‍රහාරයක්

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මෙන්ම මෙරට තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දෙමළ ඊලාම් සයිබර් බලකාය නමින් හැඳින්වෙන… Read More

Gossips

ඇමති රාජිතගේ ප්‍රකාශයට විරෝධතා

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදත් බෝහෝ… Read More

Gossips

නිරිත දිග මෝසමෙන් ලබන සතියේ තවත් වැසි

බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින කැළඹිලි සහගත බව හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා… Read More