Gossips වගකීමෙන් කටයුතු කරන්නැයි විග්නේෂ්වරන්ට සංස්කෘතික ඇමතිගෙන් උපදෙස් වගකීම් විරහිත උතුරේ මහඇමතිවරයාගේ ක්‍රියා කලාපය, ජාතීන් අතර සමඟිය නැති කිරීමට හේතුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ… Read More
Gossips නොරොච්චෝලේ බලන්න රංගේ බණ්ඩාර යයි නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් සිදුවන පරිසර හානිය පිළිබදව සොයා බැලීම සදහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඊට පරිසරවේදීන් පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී… Read More
Gossips ඕනෑම මැතිවරණයකට සූදානම් බව හිටපු ජනපති කියයි ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවස ඉදිරිපිට ඊයේ පැවති රණවිරු සැමරුම් උත්සවයකට එක්වීමෙන් අනතුරුව… Read More
Gossips සන්ධානයේ තනතුරු වෙනසක් සිදු නොවන බව මහ ලේකම් කියයි ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නිදහස් පක්ෂයේ තනතුරු පමණක් වෙනස් වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහනුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More
Gossips කියුබාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී කියුබාවේ හවානා අගනුවර හෝසේ – මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසළ දී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. සිද්ධියෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුලූ 110 දෙනෙකු මියගිය අතර, අනතුරෙන් පසු,… Read More
Gossips කොල්කටා සහ රාජස්ථාන් කණ්ඩායම්වලට ජය ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් සමත්වුණා. රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල්ස් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම්… Read More
Gossips අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගෙන් අනතුරු ඇඟවීමක් පළාත් සභා පාසල් සේවකයින්ගේ තනතුරු විෂමතා ගැටලූවට දින 21 ක් තුළ විසදුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අනතුරු අගවනවා. එහි ලේකම් අජිත් කේ.තිලකරත්න… Read More
Gossips හෙරොයින් සමඟ සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට ගාල්ල – මාපලගම මාර්ගයේ හික්කඩුව – ගනේගොඩ පාලම අසළදී හෙරොයින් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් මිලිග්‍රෑම්… Read More
Gossips සොරකම් රැසකට සම්බන්ධ තරුණයෙකු අගුලානේදී අත්අඩංගුවට ගෙවල් බිඳුම් සහ දේපළ සොරකම් කිරීම් ඇතුලූ අපරධ ගණනාවකට සම්බන්ධ තරුණයෙකු අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ… Read More
Gossips ඉරාන මිසයිල වැඩසටහන පාලනය කිරීමට නව සාකච්ඡාවක් ඉරානයේ මිසයිල වැඩසටහන පාලනය කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපය, චීනය සහ රුසියාව සූදානම් වනවා. ඒ්, 2015 වසරේදී ඉරානයේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීමෙන්… Read More