Gossips

නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බරවූ ස්වභාවය හෙට… Read More

Gossips

නීතිවිරෝධී දුම්වැටි තොගයක් අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි වර්ගයක් අලෙවි කළ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සිදුකළ ඊයේ රාත්‍රියේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධීව ආනයනය කළ මෙම… Read More

Gossips

ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු දිවි හානිකර ගනී

ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ සවස මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පන්නිපිටිය රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ… Read More

Gossips

මධ්‍යම කඳුකරයට අධික මීදුමක්

පවතින වැසි සහිත කළගුණ තත්ත්වය සමග මධ්‍යම කදුකරයට පවතින අධික මීදුම් තත්ත්වය නිසා බොහෝ මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන දැඩි අවධානයෙන් රිය පදවන ලෙසටයි… Read More

Gossips

චීනය පළමුවරට දකුණු චීන මුහුදේ ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කරයි

චීනය විසින් පළමු වතාවට දකුනු චීන මුහුදේ දූපත්වල ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කර තිබෙනවා. ඇමරිකාව ඊට ක්‍ෂණික ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි…. Read More

Gossips

නිරිතදිග මෝසම සක්‍රියවීම සහ අඩු පීඩන කලාපය නිසා තවදුරටත් තද වැසි පැවතිය හැකියි

නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමඟ බෙංගාල බොක්ක අවට පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත අයහපත් කාලගුණයෙන් සිදුවන බලපෑම තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 තුළත්… Read More

Sports

කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට

(News 1st) – විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය. ඒ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තීරණාත්මක තරගය පරාජය ලකුණු 30 කින් වීමත් සමගිනි. ජයිපූර් හි සවායි මන්සිං ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 […]
The post කෝලි ප්‍රමුඛ රෝයල් චැලේන්ජර්ස් IPL තරගාවලියෙන් ඉවතට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට (ඡායාරූප)

පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ…. Read More

Gossips

16 කණ්ඩායමේ මහින්ද හමුව කල් දැමේ

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව ලබන 23 වනදා දක්වා කල් දමා තිබෙනවා. එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්‍යාවශ්‍ය කටයුතු සදහා… Read More

Gossips

ධීවරයින්ගෙන් අනතුරු ඇඟවීමක්

ලබන අගහරුවාදා වනවිට භූමිතෙල් සහනාධාරය නිසි ලෙස ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පිටිපන ධීවර එකමුතුව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති ඞී. ලැනී ෆ්‍රැන්සිස් කියා… Read More