Gossips අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළට පවතින අයහපත් කාලගුණ ත්ත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර, දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක වැඩිවීමක් අද රාත්‍රියේ… Read More
Gossips උතුරු කොරියාව තීරණයක් ගනී උතුරු කොරියාව සිය න්‍යෂ්ටික අවි අත්හදා බැලිමේ මධ්‍යස්ථානයක් විනාශ කිරිමට තීරණය කර තිබෙනවා. න්‍යෂ්ටික අවි අත්හදා බැලිම් සම්බන්ධයෙන් ඇමරිකාව සමග ඇති කර ගත් එකඟතා මත එය සිදුකරන බවයි උතුරු කොරියාව… Read More
Gossips උග්‍ර විෂ සහිත පලිබෝධ නාශක භාවිතයේ අඩුවක් 2002 වසරෙන් පසු මෙරට තුළ සුළු විෂ සහ මද විෂ සහිත පලිබෝධ නාශක භාවිතය ඉහළ ගොස් තිබෙනවා. කෙසේ වෙතත්, සාමාන්‍ය විෂ සහ උග්‍ර විෂ සහිත පලිබෝධ නාශක භාවිතයේ පහළ යාමක් එම කාලය තුළ සිදුව ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය… Read More
Gossips උණ වැලදුණු තවත් දරුවෙකු කරාපිටිය රෝහලේදී මරුට දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වයෙන් තවත් කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම දරුවාට උපතින් හෘද රෝග තත්ත්වයක් පැවති බවයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය සඳහන්… Read More
Gossips ගුරුවරුන්ට ජනපතිගෙන් ඔවදනක් ගුරුවරුන් දක්ෂ අදක්ෂ බේදයකින් තොරව සියලුම සිසුන් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ බිංගිරිය වයඹ ජාතික අධ්‍යාපන… Read More
Gossips නියෝජ්‍ය කතානායක ධූරය අංගජන් රාමනාදන්ට, දෙමළ සන්ධානයේ විරෝධය පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධූරයට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්ගේ නම යෝජනා කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් එම යෝජනාව කතානායකවරයා වෙත දැනුම් දී ඇති… Read More
Gossips ඇමති මංගලට ඒකාබද්ධයෙන් පිළිතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණ සමයේදී අමාත්‍ය මංගල සමරවීර හමුවීමට නොගිය බව ඒකාබද්ධ විපක්ෂය අද (23) ප්‍රකාශ කළා. කොළඹ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මංගල සමරවීර… Read More
Gossips උතුරේ ජනතාව සැමරුවේ ත්‍රස්වාදීන් නොවේ – ඇමති ෆොන්සේකා උතුරේ ජනතාව පසුගියදා සමරනු ලැබුවේ ත්‍රස්තවාදීන් නොව යුද්ධයේදී මියගිය ජනතාව බව ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ප්‍රකාශ කළා. කැළණිය ප්‍රදේශයේ ඊයේ (22) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
Gossips 39 ලක්ෂයක රත්‍රං සමඟ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් තිස්නව ලක්ෂ 99,172ක් වටිනා රත්‍රං සමඟ පුද්ගලයින් 05 දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (23) උදෑසන රේගු භාරයට ගෙන තිබෙනවා. සැකකරුවන් අතර, බ්‍රිතාන්‍ය… Read More
Gossips ගංවතුරට පැන්න පාසල් සිසුවා අතුරුදන් විනෝද වීම සඳහා ගිං ඔයට පැන ඇති පාසල් සිසුවෙකු අතුරුදහන්වී ඇති බව වෙන්නප්පුව පොලීසිය පවසනවා. ඊයේ (22) සවස මෙම අනතතුර සිදුව ඇති අතර වෙන්නප්පුව, ලුණුවිල, පීරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.මධුර… Read More