Gossips

උපකාරක පන්ති එන්න, සිසුන්ට බලපෑම් කළ ගුරුවරු 31 දෙනෙකුට වැඩ වරදී

තමන් විසින් ක්‍රියාත්මක කරන උපකාරක පන්තිවලට පැමිණෙන්නැයි බල කරමින් සිසුන්ට සහ දෙමව්පියන්ට විවිධ බලපෑම් සිදුකරන පාසල් ගුරුවරුන් 31 දෙනෙකු පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී තිබෙනවා…. Read More

Gossips

අද සිට යළි වැසි වැඩිවේ

දිවයිනේ නිරිතදිග කොටසේ සහ උතුර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වැසි තත්ත්වය අද (23) සිට යළි වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට… Read More

Gossips

චෙන්නායි සුපර් කිංග්ස් අවසන් තරඟයට

අයි.පී.එල්. අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ සන්රයිසස් හයිද්‍රබාද් කණඩායම කඩුළු දෙකකින් පරාජයට පත් කරමින්. වංකඩේ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරඟයේදී… Read More

Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් සීමා

කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට මහරගම දක්වා පමණක් තවදුරටත් සීමා කර තිබෙනවා. ඒ, කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක්වූ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු තවදුරටත්… Read More

Gossips

සුළඟේ වේගයත් ඉහළට

දිවයිනට ඊසාන, වයඹ, බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කන්කසන්තුරේ සිට පුත්තලම සහ හම්බන්තොට… Read More

Gossips

කඳාන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළී යයි

කඳාන ප්‍රදේශයේදී කන්ටේනර් රථයක් පෙරළී යාම හේතුවෙන් කොළඹ මීගමුව මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන බව පොලිසිය ප්‍රකාශ කළා. Read More

Gossips

වැසි වැඩිවුවහොත් ගංගාවල ජල මට්ටම් යළි ඉහළ යන ලකුණු

ඉදිරි පැය කිහිපයේදී වර්ෂාපතනයේ වැඩිවීමක් සිදුවුවහොත් කැළණි, කළු, ගිං සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් නැවතත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත්, එම ගංගාවල ජල මට්ටම් සමස්තයක්… Read More

Gossips

පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCER (SEASON-2) සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ඇරඹුනා

පුංචි නැට්ටුවන් පිරිවරාගත් ප්‍රාසාංගික නර්තනාවකාශයේ රියැලිටි ටෙලිවිෂන් සන්නාමයේ දෙවන සම්ප්‍රාප්තිය හිරු SUPER DANCER (SEASON-2) සඳහා අයදුම්පත් භාරගැනීම දැන් ආරම්භ වී තිබෙනවා. වයස අවුරුදු 06-14 ත් අතර වයසේ… Read More

Gossips

නාගලගම්වීදිය ජල මාපකයේ සිදුවන වෙනස

නාගලගම්වීදිය ජල මාපකයේ අද (23) මේ වන විට දැක්වෙන්නේ අඩි 5 ක් ලෙසයි. එය අද පෙරවරු 6.30 වන විටත් අඩි 5 ක මට්ටමමේම පැවති අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගඟේ ජල මට්ටම සුළු වශයෙන් අඩු වෙමින් පවතින බවයි…. Read More

Gossips

අල්ලස් ගත් තක්සේරුකරුවෙකු අත්අඩංගුවට

රුපියල් 25,000 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රාදේශීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ තක්සේරුකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු… Read More