Sports

ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් නායක ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. 34 හැවිරිදි ඩිවිලියස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර ඇති එක්දින තරග සංඛ්‍යාව 228කි. මේ අතර ඔහු ජාත්‍යන්තර පන්දුවාර 20/20 තරග 78ක ද ක්‍රීඩා කර තිබේ. ඔහු සිය සමු ගැනීමේ තීරණය නිවේදනය කර […]
The post ඒ.බී. ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පිය – පුතු දෙපළකට මරු කැඳවූ විදුලිසැරය (ඡායාරූප)

යාපනය – වඩමාරච්චි – කරනවායි ප්‍රදේශයේදී 52 හැවිරිදි පියෙකු සහ ඔහුගේ 32 හැවිරිදි පුත්‍රයා විදුලිසැර වැදීමෙන් අද (23) උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රූපවාහිනි ඇන්ටනාවේ… Read More

Gossips

කැලණි ගඟේ ජල මට්ටමේ නවතම තත්ත්වය

පවතින අධික වැසි තත්ත්වයත් සමග නව නුවර මාර්ගයේ කඩුවෙල – බියගම යාකෙරෙන ප්‍රධාන පාලමේ ගමනාගමන කටයුතු සීමාකර තිබෙනවා. ඒ, එම පාලමේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන්. බියගම – කඩුවෙල නගරය… Read More

Gossips

රාජාංගණ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කෙරේ

වර්ෂාවත් සමඟ රාජාංගණය ජලාශයේ වාන් දොරටු 2 ක් අද දහවල් විවෘත කර තිබෙනවා. අඟල් 6 බැගින් වාන් දොරටු විවෘත කර ඇති අතර, තත්පරයට ඝන අඩි 300 ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය… Read More

Gossips

දකුණු පළාතේ පෙර පාසල් ලබන 3 වනදා දක්වා වැසේ

දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම කල් දමා තිබෙනවා. ඒ අනුව එම පෙර පාසල් ආරම්භ කිරීම ලබන මස 4 වනදා සිදු කෙරෙන බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර… Read More

Gossips

අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 84,943 ක් පීඩාවට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට… Read More

Gossips

පුරහල අවට රථවාහන තදබදයක් (ඡායාරූප)

සබරගමු විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පීඨයට මිණුම් සභාව තුළ නියෝජනයක් ලබා නොදීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද පස්වරුවේ විරෝධතා පා ගමනක නිරතවුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලය… Read More

Gossips

කැළණි ගඟ අවට ජනතාවට දැනුම් දීමක්

කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙයි – කළු ගඟ තවමත් අවදානම් කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ තවමත් සටහන් වන්නේ… Read More

Gossips

ආපදා මරණයකට ලක්ෂ 10 ක උපරිමයක් දක්වා වන්දි

ආපදා තත්වය හමුවේ කිසියම් වෘත්තියක නිරතව සිටියදී අනතුරට ලක්ව මියගිය පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 ක වන්දියක් හිමිවන බව වාරිමාර්ග, ජල කළමණාකරණ සහ ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ… Read More

Gossips

Update : කඩුවෙල පාලමේ එක් මංතීරුවක් විවෘත කරයි

කඩුවෙල බියගම පාලමේ එක් මංතීරුවක් ගමනා ගමනය සඳහා විවෘත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පාලම අද උදෑසන සම්පුර්ණයෙන් වසා දැමුනා. අනතුරුව මාර්ගයේ තත්වය පිළිබඳව අදාළ… Read More