Gossips

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, අමාත්‍ය රිෂාඩ් බදුර්දින්ගේ සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කළ මන්ත්‍රී එම්.එච්.එම් නවාවී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. Read More

Gossips

කළු ගඟ අවට ජනතාවට දැනුම්දීමක්

කලුතර, දොඩංගොඩ, මිල්ලනිය, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවල කළු ගඟ ආසන්නයේ ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙසට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. එම ප්‍රදේශවලින් කළු ගඟේ ජල… Read More

Gossips

Update : අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 105,352 ක් පීඩාවට

අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක 18 ක පුද්ගලයන් 105,352 ක් පිඩාවට පත්ව ඇතිබව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින්… Read More

Gossips

කැළණි ගඟේ ජල මට්ටම අඩුවෙයි – කළු ගඟ තවමත් අවදානම්

කැළණි ගඟේ ජල මට්ටම මේ වනවිට අඩුවෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් කැළණි ගඟේ නාගලගම් වීථිය ජල මාපකයේ තවමත් සටහන් වන්නේ සුළු ගං වතුර මට්ටමක්. මේ අතර පසුගිය පැය 6 ඇතුළත… Read More

Gossips

නිරිතදිග ප්‍රදේශයට අද රාත්‍රියේ තද වැසි

අද රාත්‍රිය වන විට දිවයිනේ නිරතදිග ප්‍රදේශයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ලැබිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පල කරනවා. මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකටම අද දහවල් කාලයේ තද වැසි ඇදහැලුණා…. Read More

Gossips

ටෙක්නිකල් හංදිය අවට දැඩි රථ වාහන තදබදයක්

මරදාන ටෙක්නිකල් හංදිය අවට මාර්ග කිහිපයක දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. දුම්රිය මුලස්ථානය ඉදිරිපිට තිබු මාර ගසක් මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් මෙම රථවාහන තදබදය හටගෙන ඇති බවයි පොලිසිය… Read More

Gossips

කළු ගඟේ අවදානම් තත්ත්වය ඉහළට

කළු ගඟේ ජල මට්ටම අද රාත්‍රි කාලයේ ඉහළ යා හැකි බැවින් ඒ පිළිබඳ දැඩි අවධානයකින් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. මේ අතර ගිං ගඟේ ජල මට්ටම නෙළුව ප්‍රදේශයෙන් යළි සුළු වශයෙන්… Read More

Gossips

අල්ලස් ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

කුරුණෑගල – මාවතගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මත්පැන් ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට… Read More

Gossips

ගංවතුරේ මසුන් අල්ලන්න ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවෙයි

හොරණ කැකුලළිය විහාරස්ථානය අසල ගංවතුරේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද උදෑසන 10.40 ට පමණ ලැබුනු තොරතුරකට අනුව මෙම සිරුර සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ. මෙලෙස මියගොස් ඇත්තේ පෝරුවදණ්ඩ… Read More

Gossips

ඒ බී ඩිවිලියස් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමට තීරණය කරයි

දකුණු අප්‍රිකා කණ්ඩායමේ සුපිරි පිතිකරු ඒ බී ඩිවිලියස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා. 34 හැවිරිදි පිතිකරුවා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සිය සමුගැනීම… Read More