Gossips තමිල්නාඩුවේ විරෝධතාවකින් 11 ක් ජීවිතක්ෂයට තමිල්නාඩුවේ පැවැති විරෝධතාවයක් අතරතුර එරට ආරක්ෂක අංශ සමග ඇති ගැටුමකින් විරෝධතාකරුවන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. තඹ නිෂ්පාදන කම්හලකින් සිදුවන පරිසර හානියට එරෙහිව මෙම විරෝධතා පැවති බවයි… Read More
Gossips හිටපු ජනපති විවාදයකට සුදානම් නැහැ – මහින්දානන්ද අලූත්ගමගේ බංකොළොත් ආණ්ඩුවක් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විවාදයකට සූදානම් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ… Read More
Gossips කුඹුරු ඉඩම් ගොඩකිරීමට අවසර නැහැ විධිමත් කරුණු සොයාබැලීමකින් හා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නා තුරු කුඹුරු ඉඩම් ගොඩකිරීම සදහා අවසර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මේවන විට බස්නාහිර පළාතේ පමණක් කුඹුරු ඉඩම්… Read More
Gossips 16 කණ්ඩායම මහින්ද සමඟ ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ – විජේරාම මාවතේ නිල… Read More
Gossips ලූෂන්ට ලෝක කායවර්ධන සභාපතිගෙන් ඇමතුමක් ඔස්ටි‍්‍රයානු ජාත්‍යන්තර කායවර්ධන තරගාවලියේදී ශ්‍රී ලාංකික ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ්ට ශුරතාව හිමි නොවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට ලෝක කායවර්ධන සම්මේලනය තීරණය කර තිබෙනවා. තරගයෙන්… Read More
Gossips මහ ජනතාවගේ තැන්පතු ගැන මැති සබයේ හෙළිදරව්වක් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් ආයතනය මහ බැංකුවේ අවසරයකින් තොරව මහජනතාවගෙන් තැන්පතු ලබාගෙන ඇති බව අද පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ නායක,… Read More
Gossips වසරක් පුරා කූඩාරමේ නායයෑම්, ගංවතුර ආදී ආපදා හේතුවෙන් දැඩිලෙස රට පුරා ජනතාව විපතට පත් පුවත් වාර්තාවද්දී වසරක් පුරා නායයෑම් හේතුවෙන් දුක්විදිනා පිරිසක් පිළිබද පුවතක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. අයහපත් කාලගුණ… Read More
Gossips රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ලිපියක් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි බලය යන සංවිධානයන්හි නෛතිකභාවය දැනගැනීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කම්කරු කොමසාරිස්වරයාට ලිපි යොමු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය… Read More
Gossips බස් කර්මාන්තයේ මළගම ගැන ගැමුණු කියයි 12.5% කින් බස් ගාස්තු සංශෝධනය කිරීම තුළින් තමන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව මගී ජනතාව පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ගාස්තු ඉහළ ගියද බස් සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු රැසක් පවතින බවයි. මේ අතර,… Read More
Gossips අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලියේ ඉදිරි තරඟ කල් යයි පසුගිය දිනවල පැවති තරඟ කිහිපයකදී ඇතිවූ ගැටුම් හේතුවෙන් අන්තර් පාසල් ලිග් රග්බි තරගාවලියේ ඉදිරි තරඟ කල් දැමිමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. Read More