Gossips තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කරයි පුත්තලම – තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් අඩිය බැගින් විවෘත කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් ජලාශය පහළ කොටසේ ජීවත් වන ජනතාව ඒ පිළිබදව සැලකිලිමත් වන ලෙසයි එම මධ්‍යස්ථානය ඉල්ලා… Read More
Gossips IPL පිටියේ ක්‍රිකට් පිත්තත් නැතුව ලකුණ ගත්ත සුපිරි පිතිකරු ලෝකයේම අවධානය යොමුව ඇති සුපිරි IPL තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුනේ කොල්කටා කණ්ඩායම සහ රාජස්ථාන් කණ්ඩායම අතරයි. එහිදී රාජස්ථාන් කණ්ඩායමේ මෙවර IPL සිහිනය බොඳ කරමින් ලකුණු 25 කින් තරඟයේ ජය ලබාගනිමින්… Read More
Gossips නිවසක වළ දමා තිබූ යුධ උපකරණ තොගයක් සොයාගනියි එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ ප්‍රභල එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ මුණියාන්ඩිරාජා රංජන් නොහොත් දීපන් නමැත්තාගේ කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ නිවස ඉදිරිපස වළ දමා… Read More
Gossips ගර්භනී ගුරුවරියන්ට විශේෂ නිවේදනයක් ගර්භනී සමයේ පසුවන ගුරුවරියන්ට අද සිට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබාදී තිබෙනවා. ගර්භනී ගුරුවරියන්ට ඉගැන්වීම් කාර්යයේදී පහසු ඇඳුමක් ලබාදීමේ අවශ්‍යතාව වෛද්‍යවරුන්, අධ්‍යාපන… Read More
Gossips නිරිතදිගට අදත් වැසි – කළු, කැළණි,ගිං තවමත් සුළු ගං වතුර මට්ටමේ – 119,840කට තවමත් පීඩා දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක කියා සිටියේ සබරගමුව, බස්නාහිර සහ… Read More
Gossips ප්‍රබල විපක්ෂයකට 16 දෙනාගේ සහය ආණ්ඩුවට එරෙහිව ප්‍රබල විපක්ෂයක් ගොඩනැගීමට ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කිරීමට තම කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවේදී එකඟ වූ බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips හිරු ගමින් ගමට අද මඩකුඹුරට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips ඊවා වනසුන්දර වැඩ බලන අගවිනිසුරු ලෙස දිවුරුම් දෙයි වැඩ බල අගවිනිසුරු ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති නිල නිවසේදීයි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිවුරුම්… Read More
Gossips ආපදා තත්ත්වයෙන් දිස්ත්‍රික්ක 18 කට බලපෑම් – මරණ 11 ක් – 105,352 කට පීඩා බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වුවහොත් ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. අද… Read More
Gossips දරුවන්ට සිදුවන අසාධාරණ ගැන ජනපතිගේ අවධානය ගුරුවරුන්ගෙන් දරුවන්ට සිදුවන හිරිහැර සහ අසාධාරණයන් පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. බිංගිරිය – වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ… Read More