Gossips

සනත් නිශාන්ත හා ඔහුගේ සහෝදරයා යළි රිමාන්ඩ්

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ඔහුගේ සොහොයුරා වන ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු… Read More

Gossips

යාපනයේ විණිසුරු ඉලන්චේලියන් හදිසියේම ධුරයෙන් සමුගනී (ඡායාරූප)

මුළු රටේම අවධානයට ලක්වූ නඩු තීන්දු රැසක් ලබා දුන් යාපනය මහධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චේලියන් මහතා 23 දා යාපනය මහධිකරණ විනිසුරු ධුරයෙන් සමුගෙන තිබෙනවා. ඒ ඉලන්චෙලියන් මහතාව ලබන 28 දා සිට… Read More

Gossips

ආයාචනා කිරීමට සූදානම් නැහැ – උතුරු කොරියාව, ඇමරිකාවට කියයි

තමන් සමඟ සාකච්ඡාවට පැමිණෙන ලෙස ඇමරිකාවට ආයාචනා කිරීමට සූදානම් නොමැති බව උතුරු කොරියාව ප්‍රකාශ කර තිබෙනවා. එරට උසස් නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකාව රාජ්‍ය තාන්ත්‍රිකව… Read More

Gossips

මෙත්සඳ සෙවනේ නිවාස 722ක් ජනපති අතින් විවෘත වෙයි

කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත නිවාසවල ජීවත්වූ ජනතාව වෙනුවෙන් ඉදිකළ මාදම්පිටිය – හේනමුල්ල – ‘‘මෙත් සඳ සෙවණ’’ මහල් නිවාස සංකීර්ණයේ තවත් නිවාස 722 ක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ඊයේ පස්වරුවේ… Read More

Gossips

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රැස්වේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව අද පස්වරුවේ රැස්වනවා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද අවසන් වාර්තාව සහ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම පිළිබදව මෙහිදී සාකච්ඡා… Read More

Gossips

දුම්රිය සේවක වර්ජනයෙන් පිරිසක් ඉවත්වෙයි

වැටුප් විෂමතා සහ පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ප්‍රවේශපත්‍ර සංග්‍රාහක, බඩු පරීක්ෂක සැරයන්වරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරතවනවා…. Read More

Gossips

පාකිස්තානු හමුදා ඉන්දීය දේශසීමාවේදී, කාශ්මීරයට පහර දෙයි

ඉන්දීය දේශසීමාවේදී පාකිස්තාන හමුදා කාශ්මීරයට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ එල්ල කළ මෙම ප්‍රහාරයෙන් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර, ඊයේ දිනයේ කාශ්මීර දේශසීමාවේ… Read More

Gossips

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ රුවන්ඩාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව පිළිබඳව අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. දෙරටේ හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා පහසුකම් වර්ධනය… Read More

Gossips

පස් කන්දක් කඩා වැටීමෙන් පන්විල – බඹරැල්ල මාර්ගයේ ගමනාගමනයට සීමා

මහනුවර – පන්විල – බඹරැල්ල මාර්ගයට හුළුගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. පන්විල පොලීසිය සඳහන් කළේ පැවති වර්ෂාපතනයත් සමඟ අද අලූයම මෙලෙස මාර්ගයට පස් කන්ද… Read More

Gossips

උතුරු කොරියාව සමඟ සාකච්ඡා ගැන ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ප්‍රකාශයක්

සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණය ඇත්තේ උතුරු කොරියානු නායක කිම් ජොං අන් සතුව බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසනවා. ඔහු කියා සිටියේ කොන්දේසි ඉටු කරන්නේ නම් පමණක් උතුරු කොරියාව… Read More