Gossips පැපොල නිසා රජරට කෘෂි පීඨය වැසේ රජරට විශ්වවිද්‍යාලයේ සාලියපුර පිහිටි කෘෂි විද්‍යා පිඨයේ සිසුන් අතර පැතිර යන පැපොල රෝගය නිසා එම පිඨය වසා දමා තිබෙනවා. කෘෂි විද්‍යා පීඨයේ සිසුන් පිරිසකට පැපොල රෝගය වැලදීම හේතුවෙන් අනෙකුත් සිසුන්… Read More
Gossips ශ්‍රී ලංකාවේ යුද රහස් ලිපිගොනු 200කට සිදුවූ දේ මෙන්න මෙරට යුද රහස් ලිපිගොනු 200ක්, බ්‍රිතාන්‍ය විනාශ කර ඇති බවට අනාවරණයක් ශ්‍රී ලංකාවේ යුද තොරතුරු ඇතුලත් ලිපි ගොනු 200ක් පමණ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය විනාශ කර ඇතැයි එරට පළවන ද ගාර්ඩියන් පුවත්පත හෙළි කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා බ්‍රිතාන්‍යයේ… Read More
Gossips පුත්තලමට සහ රත්නපුරයට මහ වැසි බෙංගාල බොක්කේ පවතින කැළඹිලි සහගත තත්ත්වය ඉදිරියේදී අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුව නිසා ඉදිරි දින කිහිපයේදීත් වැසි අපේක්ෂා කළ හැකි… Read More
Gossips තැන්පතුකරුවන් අදත් ඊ.ටී.අයි. ආයතනය ඉදිරිපිට විරෝධතාවයේ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් පිරිසක් බොරැල්ල – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට අදත් විරෝධතාවයක නිරත වුණා. ඊ.ටී.අයි…. Read More
Gossips 16යෙන් මහින්දට පොරොන්දුවක් ඉදිරි ජනාධිපතිවරණයේදී සුළු ජාතික පක්ෂවල සහය ලබාගැනීම සඳහා තම පාර්ශවය කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පොරොන්දු වූ බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. කොළඹ… Read More
Gossips පිපිඤ්ඤා අපනයනයට ගිවිසුමක් මඩකලපුව දිස්ත්‍රික්කයේ වගා කෙරෙන කොළ පැහැති පිපිඤ්ඤා අපනයනය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමඟ ඊයේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබනු ලැබුවා. මේ හරහා ගොවීන් 500කගේ කොළ පිපිඤ්ඤා… Read More
Gossips පාකිස්තාන – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය අද සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරඟය අද ආරම්භ වනවා. ඒ, ලන්ඩනයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදීයි. දෙරට අතර ටෙස්ට් තරඟ 2ක් පැවැත්වීමට නියමිතයි. Read More
Gossips කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානම එද්දී කැළණි සැඩ පහරට යුද හමුදාව හරස් වෙයි කඩුවෙල පාලම ගිලා බැසීමේ අවදානම එද්දී කැළණි සැඩ පහරට යුද හමුදාව හරස් වෙයි අවදානම් කඩුවෙල පාලමට විකල්ප පාලමක් ගිලා බැසීමේ අවදානමක් පවතින කඩුවෙල පාලමේ ගමනාගමන කටයුතු තවදුරටත් සීමා කර තිබෙනවා…. Read More
Gossips වර්ෂාව නිසා දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මුහුදුබඩ ඇතුළු දුම්රිය මාර්ග කිහිපයක අද පෙරවරුවේ ධාවන කටයුතුවල සුළු ප්‍රමාදයක් සිදුවුණා. ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය ලූණුවිල දක්වා… Read More
Gossips ගුවන් තොටුපළේදී ලක්ෂ 15ක දුම්වැටි අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් පහලොස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපල හිරු වාර්තාකරු සදහන් කළේ අද අලූයම… Read More