Gossips වයඹ, බස්නාහිර, සබරගමුවට අද පස්වරුවේත් තද වැසි – ආපදා මරණ 16 දක්වා ඉහළට – හැටන් – කොළඹ මාර්ගයත් වැසේ අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 16 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම මරණ වලින් වැඩි සංඛ්‍යාවක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින්… Read More
Gossips වැල්ලවායේ අනවසර වෙළඳුන් ඉවත් කිරීමට යාමේදී උණුසුමක් වැල්ලවාය ප්‍රාදේශීය සභාව මගින් වැල්ලවාය නගරයේ ඇති අනවසර වෙළඳසැල් කඩා ඉවත් කිරීමට යාම්දී උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ජනතාවට පීඩා වන අයුරින් පදික වේදිකාවේ මෙම වෙළඳසැල් පවත්වාගෙන යාම හේතුවෙන්… Read More
Gossips හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ ඇවන්ගාඩ් නඩුවට අදාළ ප්‍රතිශෝධන පෙත්සම 31 වනදා සලකා බැලේ ඇවන්ගාඩ් ගණුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම ලබන 31 වනදා සලකා බැලීමට අභියාචනාධිකරණය… Read More
Gossips කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය බිඳවැටෙයි කොල්ලුපිටිය සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක විදුලිය ඇණහිට ඇතිබව වාර්තාවනවා. විදුලිබල මණ්ඩලය පවසන්නේ කොලොන්නාවේ සිට පැමිණෙන සම්ප්‍රේෂණ මාර්ගයක ඇතිවූ බිඳවැටීමක් මෙලෙස විදුලිය විසන්දි වීමට හේතුවී… Read More
Gossips යන මග අවහිර කරමින් කඩා වැටුණු පස් කන්ද (ඡායාරූප) අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පස්කදු කඩා වැටීම හේතුවෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල ප්‍රදේශයෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. දියගල ප්‍රදේශයේදී මාර්ගයට ඊයේ පස්වරුවේ… Read More
Gossips එකවරම කඩා වැටුණු පස් කන්ඩිය අලව්වම කම්පා කරමින් යටකරන් ගිය දේ අලව්වේදී පස් කන්ඩියකට යටවී පුද්ගලයෙකු මරුට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අලව්ව – නවතල්වත්ත – කිරිවම්මල ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ පවතින… Read More
Gossips නීතිවිරෝධී ලෙස රන් බිස්කට් ගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට රුපියල් විසිතුන් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනෙකු ගුවන්තොටුපල රේගුව මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips JVP පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කතානායකවරයාට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ඇතුලත් JVP පෞද්ගලික මන්ත්‍රී යෝජනාව කතානායකවරයාට භාරදී තිබෙනවා. Read More
Gossips විලියම් කුමරු යුදෙව් දේශයට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජිනගේ මුනුපුරා මෙන්ම, රජකිරුළට දෙවැනි උරුමක්කාරයා වන විලියම් කුමරු ලබන මාසයේ ඊශ්‍රායලයේ සංචාරයක නිරත වන බව කෙන්සිංටන් මාලිගය නිවේදනය කළා. ඔහු ඊශ්‍රායලයේ… Read More
Gossips අද පස්වරුවේත් තද වැසි වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද (25) පස්වරුවේත් මිලිමීටර් 100 ත් 150ත් අතර තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර දිවයිනේ ප්‍රධාන… Read More