Gossips අලව්වේදී පස් කන්ඩියකට යටවී පුද්ගලයෙකු මරුට අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අලව්ව – නවතල්වත්ත – කිරිවම්මල ප්‍රදේශයේ පස් කන්දකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ පවතින වර්ෂාවත් සමග ඇති වූ නායයාම් තත්ත්වයක් හේතුවෙන්… Read More
Gossips සැඩ පහරකට හසුවූ තිදෙනෙකුගේ ජීවිත බේරාගෙන, සැඩ පහරේම සැඟව ගිය පොලිස් නිලධාරියා හලාවත – මාදම්පේ – ගල්මුරුව ප්‍රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගිය මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයෙකු සැඩ පහරකට හසුව ගසාගෙන ගොස් තිබෙනවා. දහවල් 11.35 ට පමණ ගල්මුරුව ගල්වල ප්‍රදේශයේදී… Read More
Gossips ධනංජයගේ පියාගේ ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 4 ක් – CCTV දර්ශනත් පරීක්ෂාවට රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් ඔස්සේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඊට… Read More
Gossips කල්දැමුණු පාසල් රග්බි තරඟාවලියේ තරඟපැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් උපදෙස් කල් දැමුණු අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ තරඟ ඉදිරි සතියේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී එකඟත්වයකට පැමිණ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ක්‍රීඩා සහ අධ්‍යාපන… Read More
Gossips අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව 138,000 ඉක්මවයි දිස්ත්‍රික්ක 20 කට බලපෑ වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ මේ වනවිට පවුල් 35,129 කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ තිස් අටදහස් දෙසිය අනූ දෙදෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ… Read More
Gossips මාලිංග කැනඩාවෙන් විස්සයි විස්ස පිටියට ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග, කැනඩා ග්ලෝබල් විස්සයි විස්ස තරඟාවලියට (Global T20 Canada league) එක්වීමට නියමි බවට තොරතුරු වාර්තා වනවා. ලසිත් මාලිංග සමඟ පන්දුව පලුදු කිරීම නිසා තරඟ තහනමට… Read More
Gossips සැමියාගේ අතින් අවසන් ගමන් ගිය යමුනා දවුලගල පොලිස් වසමට අයත් හලාදිවල ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳවට පිහියකින් පහර දී අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් වාර්තා වනවා. පවුල් ආරවුලක් දුරදිග යාමෙන් පසුගිය 23 වනදා මෙම අපරාධය සිදුකර… Read More
Gossips උතුරු කොරියාව කනස්සල්ලෙන් සිය නායක කිම්ජොං අන් සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවෙන් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉවත් වීම පිළිබඳව උතුරු කොරියාව කනස්සල්ල පළ කර තිබෙනවා. ඇමරිකානු නායකයා ඊයේ (24) ලිපියක් යොමුකරමින්… Read More
Gossips තේ අපනයනයේ වර්ධනයක් මෙරට තේ අපනයනය පසුගිය අප්‍රේල් මාසයේදී පෙර වසරට සාපේක්ෂව වර්ධනයක් පෙන්නුම් කරනවා. අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 20 යි දශම 8 ක් අපනයනය කළ අතර, එහිදී ලද ආදායම රුපියල් බිලියන… Read More
Gossips මන්ත්‍රී සනත් නිශාන්ත ගැන වරප්‍රසාද ප්‍රශ්නයක් – ජවිපෙ විස්ස භාර දෙයි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ අද (25) පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දුන්නා. එහි නායක පාර්ලිමේන්තු… Read More