Gossips හිරු ගමින් ගමට අද කයිකාවල – පොල්වත්තකන්ද ගම්මානයට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips ආගමන විගමන නිලධාරින්ගේ ගැටලු ජනපති අවධානයට ආගමන හා විගමන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලූ පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානය යොමුව තිබෙනවා. එම නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපතිවරයා අතර හමුවක් ඊයේ (24) ජනාධිපති නිල නිවසේදී සිදුවූ බවයි… Read More
Gossips කල් ගිය විස්ස අද පාර්ලිමේන්තුවට විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ විධිවිධාන ඇතුලත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු… Read More
Gossips දකුණේ උණ රෝගයෙන් හම්බන්තොටට වැඩි බලපෑම් දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගය නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන උණ රෝගීන්ගේ සංඛ්‍යාව 50% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය… Read More
Gossips ට්‍රම්ප්, උතුරු කොරියානු හමුව අවලංගු කරයි උතුරු කොරියානු නායක කිම්ජොන් අං සමග පැවැත්වීමට නියමිත සමුළුව අවලංගු කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කළා. උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමුකරමින් ඔහු කියා සිටියේ… Read More
Gossips සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස රනෙල් තිස්ස විජේසිංහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පත්කර තිබෙනවා. මීට අමතරව එම කොමිෂන් සභාව සඳහා සෙසු සාමාජිකයන්… Read More
Gossips පාකිස්ථාන – එංගලන්ත පළමු තරගය ඇරඹේ සංචාරක පාකිස්ථාන පිල සහ එංගලන්තය අතර, පළමු ටෙස්ට් තරගය ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ඊයේ ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ඔවුන් සිය මුල්… Read More
Gossips ධනංජය සිල්වා තීරණයක් ගනී සිය පියාගේ අභාවය හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් චාරිකාවෙන් ද ඉවත් වී තිබෙනවා. රත්මලාන – ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින්… Read More
Gossips ආපදා තත්ත්වයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 15 ක් දක්වා ඉහළට අයහපත් කාලගුණයෙන් ඇති වූ ආපදා නිසා මියගිය සංඛ්‍යාව මේ වනවිට 15 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මෙම මරණ වලින් වැඩි ප්‍රමාණයක් දියපහරට හසුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ සිද්ධින්… Read More
Gossips තාවකාලිකව වසා දැමුණු කඩුවෙල පාලම විවෘත කරයි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කඩුවෙල – බියගම නගර යා කෙරෙන පාලම මේ වනවිට විවෘත කර තිබෙනවා. එහි ගිලා බැසීමේ අවදානමක් පැවති ඉවුරු කඩා වැටී තිබූ ස්ථානය ඉහළට ඔසවා ඉදිකළ තාවකාලික… Read More