Gossips තෙවරප්පෙරුම ගෙන ආ තෑග්ග පොළොන්නරුව – සොරවිල ප්‍රදේශයේ කුඹුරු අක්කර 200යක් පමණ වන, ගොවීන්ගේ ඉඩම් වනජීවී අමාත්‍යාංශය අසාධාරණ ලෙස පවරාගෙන ඇති බවට ලැබුණු තොරතුරකට අනුව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා එහි ගොස්… Read More
Gossips අර්ජුන්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව දයාසිරි පිළිගනී බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන් ඇලෝෂියස්ගෙන් මුදල් ලබානොගත යුතුව තිබූ බව තමා පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන්… Read More
Gossips දුම්රිය තාක්ෂණික ශිල්පීන් හෙට පස්වරු 4 සිට වැඩ වර්ජනයක දුම්රිය තාක්ෂණික ශිල්පීන් හෙට (29) පස්වරු 4 සිට සේවයෙන් වැඩවර්ජනයක නිරතවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිතිය ප්‍රකාශ කළා. Read More
Gossips සතියක ආපදාවෙන් 24 දෙනෙකු මරුට සතියකට වැඩි කාලයක් පුරා දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 24 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිස්ත්‍රික්ක 20ක පවුල් 45,680කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 74,310 දෙනෙකු තවමත් පීඩාවට පත්ව… Read More
Gossips ටී.බී.ගෙන් පැය හතර හමාරක් ප්‍රශ්න කෙරේ හිටපු ඉඩම් රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක අද පැය 4 හමාරකට කට වැඩි කාලයක් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ, පසුගිය රජයේ සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන්… Read More
Gossips බද්දේගම අධිකරණයේදී, රැදවියන් 5 දෙනෙකු පළා යයි ගාල්ල – බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ආ රැදවියන් 5 දෙනෙකු අද පස්වරුවේ පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත… Read More
Gossips අල්ජසීරා තණතීරු සංවාදයට, හිටපු ක්‍රීඩා ඇමති දයාසිරිත් පැටලේ ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් තණතීරු නිර්මාණයේදී සෑම විටම ලංකාවට වාසිසහගත වන අන්දමින් තණතීරු සකස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. අල්ජසීරා රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාව ක්‍රිකට් තරඟ මුදලට… Read More
Gossips ගම්මන්පිලගෙන් අනුරට ඇරයුමක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන ආ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී ද උණුසුම් අදහස් පළ වුණා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips දකුණේ උණ රෝගය පැතිර යාමේ අවදානමක් දකුණු පළාත කේන්ද්‍ර කරගෙන මේ දිනවල පැතිර යන ඉන්ෆ්ලූවෙන්සා උණ රෝගය දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට ද පැතිර යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩබලන සෞඛ්‍ය… Read More
Gossips පාකිස්තානයට අන්තර්වාර අගමැතිවරයෙක් හිටපු අගවිනිසුරු නසීර් උල් මුල්ක් පාකිස්තානයේ අන්තර්වාර අගමැතිවරයා ලෙස අද පත්කෙරුණා. අග්‍රාමාත්‍ය ශාහිඩ් කඛාන් අබ්බාසි ප්‍රකාශ කළේ ලබන ජුලි 15 වන දා පාකිස්තාන මහමැතිවරණය පැවැත්වෙන තුරු ඔහු… Read More